Updates

Sri Lanka has shown remarkable persistence in low female labor force participation rates—at 36 percent in the past two years, compared with 75 percent for same-aged men—despite overall economic growth and poverty reduction over the past decade. The trend stands in contrast to the country’s achievements in human capital development that favor women, such as […]

By kamalgoda | Uncategorized
DETAIL

මාතු පාදං නමාමි….

මාතු පාදං නමාමි…. මාතු පාදං නමාමි…. ස්වාධීන රැපවාහිනී සේවයේ ගරැ සභාපතිනි තිලකා ජයසුන්යදර මැතිණිය මට හමුවෙලා තියෙන්නේ ජීවිතයට එකම එක දවසයි. ඒත් මීට වසර 10 කට පමණ පෙර. ඇය මේ වන කොට ස්වාධීන රැපවාහිනී සේවයේ සභාපති කියලා දැනගෙන හිටියා. ජූනි 28 වෙනිදා ඒ කියන්නේ ගිය සතියේ සිකුරාදා ඇයට මුහුණු පොත හරහා පුංචි මැසෙජ් එකක් යැව්වා. One […]

By kamalgoda | Uncategorized
DETAIL

ජනාධිපතිවරණ සුනාමියට පෙර වදනක් ….

ජනාධිපතිවරණ සුනාමියට පෙර වදනක් …. ජනාධිපතිවරණ සුනාමියට පෙර වදනක් …. මේ ලිපිය ලියනවාට වඩා හොදයි නොලියා ඉන්නවා නම් කියලා කිහිප සැරයක්ම හිතුණා. මේක ලිව්වාම නැතිි පශ්ණ ගොඩක් ඇගට එනවා. හිතවත් අය අහිතවත් වෙනවා. ඒත කමක් නැහැ. ලියන්න තිරණය කලා අවසානයේ මට දැනෙන දේ පිටකරලා දාන්න. ඒම අදහස් කොතෙක් හරිද වැරදිද යන්න කාලයා විසින් තීරණය කරනු […]

By kamalgoda | Uncategorized
DETAIL

ආයු, වර්ණ, සුඛ, බල, නුවණ, ලැබේවා…

ආයු, වර්ණ, සුඛ, බල, නුවණ, ලැබේවා… දැන් ලැප් එක ඔන් කලේ ඔෆිස් එකේ අහවර නොවන වැඩ ටිකෙන් ටිකක් නිදහසේ රැට හරිි කරන්න හිතාගෙන. ලැප් එක ඔන් කරන විටම මුහුණු පොතෙන් පණිවිඩයක් ලැබුනා. “සර් අද විශාලා දුවගේ බෙහෙත් ටික මාසෙකට අරන් ඒ අම්මට දුන්නා. එයාලා මෙහෙ ආවා. ඒ දුවට ඇදුමකුත්, කතා පොත් ටිකකුත් අරන් දුන්නා. සර්ටත් […]

By kamalgoda | Uncategorized
DETAIL

අභිමානය, ශේෂ්ඨත්වය හා ගුරැ ජීවිතය – 2019.07.19

අභිමානය, ශේෂ්ඨත්වය හා ගුරැ ජීවිතය පොලොන්නරැවේ මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියන්ගේ ඉල්ලීම මත අපි එකවරක් අපේ පාඨමාලාව පොළොන්නරැවේ මධ්‍ය්ස්ථානයක පැවැත් වුවා මිට වසර ගනනාවකට පෙර. එක කදිම අත්දැකීමක්. බොහෝ විට පන්ති ඉවර වෙලා නුවර හරහා කොළඹ එන්නේ හබරණ කැළැව හරහා මහා රැ. පොළොන්නරැව පසු කරගෙන ටික දුරක් එනකොට හබරණ ඝණ කැලැව. කට්ට කළුවර. ප්ධා‍න පාර දෙපැත්තෙම තියෙන්නේ […]

By kamalgoda | Kamalgoda writing
DETAIL

නුතන වෘක්ෂ දේවතාවෙක්

නුතන වෘක්ෂ දේවතාවෙක් සති අන්ත පත්තරවලට මිනිස්සු ඇබ්බැහි වෙලා. සෙනසුරාදා උදේට ඉරිදා පත්තරේ අරන් කියෙව්වේ නැත්නම් ඇගට හරි නැහැ. ඒත් ඇත්තටම සති අන්ත පත්තරවල කියවන්න දේයක් තියෙනවාද. විශේෂයෙන් සිංහළ පත්තර වල. මිනිමැරැමක් ගැන අපරාධයක් ගැන ලිංගිකත්වය ඉස්මතු වන දෙයක් ගැන අපයෝජනයක් අපචාරයක් ගැන තමයි ටේස්ට් එකට හප හප උත්තේජනයක් ලබන්න මින්සුන්ට කියවන්න දිලා තියෙන්නේ. ජාතික […]

By kamalgoda | Kamalgoda writing
DETAIL

හෙට ශිෂ්‍ත්වය……

හෙට ශිෂ්‍ත්වය…… දිව්වේ නුඹ ද නුඹ ඇදගෙන දිව්වාදැයි නොදනිසතුට ද දිය කලේ කදුල ද දිය කලේ නොදනීපැතුම නුඹේ ද නුඹේ අම්මාගේ පැතුම ද නොදනීහෙට සිට සැනසෙන්නේ නුඹ ද අම්මා දැයි නොදනී දෙවියන් බුදුන් අද සිහි කර කර ජප කරන රැයේඅම්මා හිනෙනුත් මතුරණු ඇත ජය පිරිත රැයේහොද හැටි නිදා ගන් පුත එළිවනතුරැම රැයේගිරා පෝතකයන් නොනිදා ඇත […]

By kamalgoda | Kamalgoda writing
DETAIL
Page 1 of 1012345...10...Last »

Head Office: No 136 2-1, Olde Kesbewa Road, Gangodawila, Nugegoda, Sri Lanka.

Postal Address: P. O. Box. 91, Nugegoda, Sri Lanka.

Contact Details: Phone: Gen:0094-11-2815001,  0727573043, Hot: 0727573044 Fax: 0094-112-815007, E mail: saiiheinfo@gmail.com, Web: www.saiihe.com

TOP