English

ඉංග්‍රීසි භාෂාව කිසිදු අපහසුවකින් තොරව භාවිතා කිරීමට හැකිවන පරිදි මෙම පාඨමාලාවෙන් අපි ඔබගේ සන්නිවේදන නිපුණතා සංවර්ධනය කරනනෙමු. ඔබ පාසල් ශිෂ්‍යයෙකු, විශ්වවිද්‍යාල හෝ වෘත්තීය පුහුණුව ලබන්නෙකු, රැකියාවක් කරන්නෙකු හෝ රැකියාවක් සොයන්නෙකු හෝ කවර වෘත්තීය කේෂ්ත්‍රයක සිටිය ද කවර අධ්‍යාපන මට්ටමක ඔබ සිටිය ද මේ දේශණ මාලාව ඔස්සේ ඔබ ඉංග්‍රීසී භාෂාවෙන් කථාබහ කිරීමට අවශ්‍ය නිපුණතා සංවර්ධනය කර ගනු ඇත. 

ගතානුගතික ඉංග්‍රීසි ඉගැන්වීම වෙනුවට සජීවිව ඔබ සමග කථා කරමින් ඔබගේ කථන හැකියාව දියුණු කරනු ඇත. TPACK ක්‍රමවේද ඔස්සේ 21 වන සියවසට උචිත අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ මෙම දේශණ මාලාව සකස් කර ඇත.

සම්පුර්ණ දේශන මාලාවටම රැ 5000 කි.

කාලය –  මාස 04 කි.

පන්ති පැවැත්තිවෙන දින – බදදා ප.ව. 9.00 සිට ප.ව.12.00 දක්වා  හෝ

                                            සිකුරාදා ප.ව. 2.00 සිට ප.ව. 5.00 දක්වා

                                              (කැමති කණ්ඩායමකට සම්බන්ධ විය හැක.)

ආරම්භය 2022 ජනවාරී – අප්‍රේල් කණ්ඩායම සදහා දැන් බදවාගැනීම් සිදු වේ

 භාෂාව නිවරදිව කථාකිරීම සදහා අවශ්‍ය න්‍යයත්මක දැනුම ලබා දෙනු ඇත. භාෂා කථන හැකියාව දියුණූ කිරීම සදහා  සංවාද ගොඩනගන ඇත. පළමු දේශණයේ සිටම ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීමට යොමු කරවමින් කථන හැකියාව දියුණූ තරණූ ඇත. දේශණ අවසානයේ සිසුන්ගේ විද්‍යුත් ලිපියනයට පැවරැමක් E mail හරහා ඒවනු ඇත. ඒම පැවරැම් ආයතනය පරීක්ෂා කර බලමින් අඩුපාඩු නිවරදි කරවීම සදහා ආයතනය මැදිහත් වේ.  පාඨමාලාව අවසානයේ සරල විභාගයකින් පසු ඉංග්‍රීසි භාෂාව හැදැරීම පිළිබද පිළිගත් සහතික පතක් ද ආයතන නිකුත් කරයි. කිසිදු චකිතයකින් තොරව පැහැදිලිව ඉංග්‍රීසි භාෂෘවෙන් කථා කල හැකි වන පරිදි මාස 04 තුළ ඔබව සංවර්ධනයක කරන්නෙමු.

ලංකා බැංකුවේ විජේරාම ශාඛාවේ ඇති අංක 76637021  දරණ “දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය” යන ගිණුමට දිවයිනේ පිහිටි  ඔ්නෑම ලංකා බැංකු ශාඛාවකින් හෝ අන්තර්ජාලය හරහා පාඨමාලා ගාස්තුව වන රු 5000 ක මුදල බැර කරන්න. අන්තර්ජාලය හරහා ගෙවීමේදී ගිණූම පිහිටි ශාඛාව යන්නට “විජේරාම ශාඛාව” ලෙස සදහන් කරන්න.

අභ්‍යන්තර සිසුවෙකු ලෙස ලියාපදිංචි වී මෙම දේශණමාලාවට සම්බන්ධවීමට මෙම අකුරු මත Click කරන්න

බැංකුවට පාඨමාලා ගාස්තු ගෙවා ඉහත පොරමය පුරවා ඒවන අයට Zoom හරහා සජීවිව හරහා දේශණවලට සම්බන්ධවීමට Username & Password විද්‍යුත් තැපැලෙන් හෝ Wahtsapp මගින් ඒවනු ඇත. ඒක් ඒක් දේශණයට අදාල පැවරැම් ඔබගේ විද්‍යුත් ලිපිනයට E-mail මගින් ඒවනු ඇත. ඒම පැවරැම් සිදුකර Submit කරන්න. දේශණමාලාව අවසානයේදී ඔබට ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාවට අමතරව වටිනා සහතික පත්‍රයක් ද හිමි වනු ඇත.

ආදර්ශ දේශන නැරඹීම සදහා මෙම අකුරු මත Click කරන්න.

https://youtube.com/watch?v=videoseries%3Flist%3DPL5BrVYy8AvHPzojs60Lw03IPXocGu_cfb

Name list of the Registered Students