Dear All

Due to the Covid 19 our all centers have been closed for day today activities. But all the academic activities are conducted through on line. 

use following Phone Numbers from 9.00 am to 4.00 pm on weekdays to contact office:

For new registration : 0112815001

for any other Matter: 0727573044

If you were unable to contact above numbers due to non office hours or any other matter feel free to write down your requirement in this form. SAIIHE staff will respond as soon as possible to your contact form.

Covid 19 හේතුවෙන් ආයතනයේ සියළු දෛනික පරිපාලන කටයුතු සදහා ආයතනය තාවකාලිකව වසා ඇත. නමුත් ආයතනයේ දේශන හා ශාස්තීය කටයුතු අන්තර්ජාලය හරහා සුපුුදු පරිදි අඛන්ඩව සිදු වේ.

ඔබගේ වීමසීම් සදහා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පහත දුරකථන අංක භාවිතා කරන්න.

නවක සිසුන්ට පාඨමාලා සදහා ලියාපදිංචිවීමට විස්තර ලබාගැනීමට ථ 0112815001

වෙනත් විමසීම් සදහා 0727573044 

යම් හදිසි තත්ත්වයක්ය නිසා මෙම දුරකථන අංකවලින් සම්බන්ධවිය නොහැකි අවස්ථාවක හෝ රාජකාරීමය නොවන වේලාවක ඔබට ආයතනයෙන් යම් විමසීමක් තිබේ නම් පහත  දැක්්වෙන  පෝරමය හරහා ඔබගේ පණිවිඩය ආයතනයට යොමු කරන්න. පණිවිඩය ලද විගස අවශ්‍ය සහාය ලබාදීමට ආයතනයේ කාර්ය මඩුල්ල කටයුතු කරනූ ඇත.