All the payments should be done through the banks. Payment can be done through any branch of the bank. It is recommended to do all the payments directly to the counters of the bank. keep in mind to inform bank officers to enter your (student’s) Identity Card Number as reference of the transaction.  if you do on line payment definitely mention your Identity card no in reference row. It is not allowed to do payments through cash deposit machine.

Details of the your payment should be informed to the institute within 3 days. receipt for your payment will be sent to your e mail address 

ආයතනයට ගෙවීම් සිදු කළ හැක්කේ බැංකු හරහා පමණි. දිවයිනේ පිහිටි ඕනෑම බැංකු ශාඛාවකින් ගෙවීම් කළ හැක.  බැංකුවට කරන සෑම ගෙවීමකදීම පාඨමාලාලාභියාගේ හැදුනුම්පත් අංකය ගණුදෙනුවේ සදහන් කරන ලෙස කවුන්ටරයේ සිටින බැංකු නිළධාරිනියට දැනුම් දෙන්න.  අන්තර්ජාලය හරහා කරණ ගෙවීම්වලදී අනිවාර්යෙන්ම ඔබගේ හැදුනුම්පත් අංකය සදහන් කරන්න. මුදල් තැන්පත් කරන යන්ත්‍ර ආයතනයට කරන ගෙවීම් සදහා ාවිතා නොකළ යුතු ය.

සෑම ගෙවීමක් ම සිදු කර  දින 3 ක් ඇතුළත පහත ආකෘතිය මගින් ගෙවීම පිළිබද තොරතුරු ආයතනයට දැනුම් දෙන්න.