ICT

01. How to crate an Email Account

02 How to create a You Tube Channel

03. How To Create A PowerPoint Presentation- Part 01

04. How To Create A PowerPoint Presentation- Part 02

05. ICT Lesson 3 Zoom introduction

06 Rename youtube channel name

07. Find your Tube Channel Address URL Through Mobile Phone

08. How to create presentation using mobile phone

ඔබ කවර වෘත්තීයක නියැලුනද ඔබට පරිගණයක් භාවිතා කිරීමේ මුලීක කුසලතා තිබිය යුතු ය. ඒ් සදහා අත්‍යවශ්‍ය ම මූලික දැනුම සරල විඩියෝ පට ඔස්සේ ඔබ වෙත ගෙන ඒ්මට ආයතනය හැකි උපරිම වෙහෙස දරන්නෙමු. ඔබ කවර කේෂ්ත්‍රයක වෘත්තියක් කල ද ඔබට රියදුරැ බලපත්‍රයක් තිබේනම් ඒය ඔබේ වෘත්තීය ජීවිතයට ද ඔබගේ පෞද්ගලික ජීවිතයට ද වටිනාකමක් ගෙන දෙනු ඇත.  ඒසේම ඔබ කවර වෘත්තීය කේසත්‍රයක සිටියද ඔබට පරිඝණක සාක්ෂරතාව පිළිබද මුලීක දැනුමක් අති බවට වෘත්තීය සුදුසුකමක් තිබේනම් ඒය ඔබගේ වෘතතීය ජීවිතයටත් පෞද්ගලික ජීවිතයටත් දැඩි ආලෝකයක් ගෙද දෙනු ඇත. 

ඔබ පරිඝණක පිළිබද මූලික හැකියාවන් තිබෙන වෘත්තීකයෙකු බවට සනාත කිරීමට ඇති හොදම සාධකව වනුවේ ජාතික වෘත්තීය සුදුසුකම් ඒ් සම්බන්ධව ලබාගත හැකි වීමයි. COMPUTER APPLICATIONS ASSISTANT නමින් NATIONAL COMPETENCY STANDARDS හා CURRICULUM OUTLINE  සකස් වී ඇත. ඔබ ක්‍රමාණුකූූල අධ්‍යාපනයක් ලැබූවහොත් ඒ් පිළිිිිබදව වෘත්තීය සුදුසුකම් සපුුුුුුුුුුරා  ගැැනීමට හැකි වනු ඇත.

අප ආයතනය මෙම ව්‍යාපෘති හරහා දැනුම ලබා දෙන්නේ අපේ රටේ තාරැණ්‍ය දේශීයව හා අන්තර්ජාතිකව පිළිගත් සුදුසුකම් සහිතව නිපුණ ශ්‍රමිකයින් ලෙස ඔවුන්ව දෙපයින් සිටවීම සදහා ය.

කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයකනයක මුල්‍ය ආධාරයකින් තොරව ආයතනය ඒම ජාතික කටයුත්තට උර දී කටයුතු කරයි.  නමුත් දේශක මහත්ම මහත්මීන් පිරිවැය විඩියෝ පටිගත කිරීම් සංස්කරණ කටයුතු නිෂ්පාදන කටයුතු සදහා විශාල පිරීවැයක් දැරීමට සිදු වෙයි. 

ලාභ චේතනාවෙන් නොව වියදම් පියවා ගැනීම සදහා සුළු මුදලක් අයකර  COMPUTER APPLICATIONS ASSISTANT සදහා අදාල වන සම්පූපූූූර්ණ දේශන මාලාවක් ලෙස අවශ්‍ය අයට ලබාදීමට ආයතනය කටයුතු සකසමින්සිටි යි.

https://youtu.be/videoseries

 ICT for Career Enhancement පාඨමාලාව තුළින්  වෘත්තීය ජීවිතයට අවශ්‍ය පරිඝණක දැනුම, අන්තර්ජාලා හරහා තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය වන නිපුණත්වය වෙබ් අඩවියක් සකස් කර ඔබගේ ව්‍යාපාරික කටයුතු හා පුහුණු කටයුතු අන්තර්ජාලය හරහා කිරීමට අවශ්‍ය නිපුණත්වය නොඅඩුව ලැබෙනු ඇත. 

ඔබ පාසල් ශිෂ්‍යයෙකු, විශ්වවිද්‍යාල හෝ වෘත්තීය පුහුණුව ලබන්නෙකු, රැකියාවක් කරන්නෙකු හෝ රැකියාවක් සොයන්නෙකු හෝ කවර වෘත්තීය කේෂ්ත්‍රයක සිටිය ද කවර අධ්‍යාපන මට්ටමක ඔබ සිටිය ද මේ දේශණ මාලාව ඔස්සේ ඔබ ලබන පරිඝණක සාක්ෂරතා දැනුම ඔබගේ ජීවිතයට ශක්තියක් වනු ඇත. මුල් සිට සරලව සංකීරණ මට්ටම දක්වා නිපුණත්වය වර්ධනය කරගනු ඇත.

පැය 03 බැගින් වු දේශණ 25 කින් සමන්විත මෙම දේශණමාලාව සහතික පත්‍ර පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක වේ.

සාමාන්‍ය පාඨමාලාව – විභාග ගාස්තු ද සමග සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 20,000.00 කි

අන්තර්ජාලය හරහා පැවැත්වෙන පාඨමාලාව – සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 5,000.00 කි. 

SAIIHE හි ලියාපදිංචි සිසු සිසුවියන්ට හා මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියන්ට – සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 2000.00 පමණි.

කොරෝනා වෛරස් තත්ත්වය නිසා  නිවස්වලට හුදකලා වන ඔබගේ අපතේ යන කාලයට අර්ථයක් ලබාදීම සදහා අන්තර්ජාලය හරහා පැවැත්වෙන  Online පාඨමාලාවක් (ICT for Career Enhancement) ඔබ වෙත ගෙන ඒනු ඇත. අන්තර්ජාලය හරහා පැවැත්වෙන පාඨමාලාව  Youtube හරහා  ජනවාරි මස ආරම්භ කරනු ඇත. දේශණ 25 කින් මෙම විශේෂ පාඨමාලව පැවැත්වෙනු  ඇත.

පාඨමාලාවේ අන්තර්ගතය 

How to create E mail Account

How to operate google drive and google apps

How to Create a You tube Chanel

How to collaborate your videos in others You tube Channels

How to use Zoom

How to get Microsoft team free of charge

How to develop attractive PowerPoint Presentations

How to make Videos using Mobile phone

How to edit Videos using Adobe premier.

How to get 300 $ free of charge to host web sides.

How to take domain for Your web site

How to develop a website

How to upload websites free of charge for the period of one year.

How to upload your web site for your Business

Mail merge and advance techniques in MS

Advance techniques in MS OFFICE

How to edit Photos for Advertising

How to mange all social media

ඇතුළුව තව බොහෝ වැදගත් මාතෘකා ආවරණය කරණු ඇත.

උක්ත මුදලට අන්තර්ජාලය හරහා පැවැත්වෙන පාඨමාලාව හැදැරීමට අවස්ථාව ලැබෙන්නේ සිමිත පිරිසකට පමණි.

පුර්ව දැනුම් දීමකින් තොරව මෙම මුදල ඉහළ යා හැකි බැවින් වහාම ලියාපදිංචි වී මෙම මුදලට පාඨමාලාව හැදැරීමට අවස්ථාව උදාකර ගත හැක. 

රු 2000 ක සහන මුදලට පාඨමාලාව හැදැරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ ආයතනයේ අභ්‍යන්තර සිසු සිසුවියන්ට හා කොරෝනා  වෛරස් තත්ත්වය නිසා වෘත්තතීය ජීවිතය අකරමණ්‍ය අකර්මණ්‍ය වී ඇති මුල් ළමාවිය සංවර්ධන කාර්යේ නියැලෙන පෙර පාසල් ගුරැවරියන්ට  පමණි.  සෙසු අය පාඨමාලාවට ලියාපදිංචිවීම සදහා රු 5000 ක මුදලක් ගෙවිය යුතුු ය.

මුදල් ගෙවිය යුතු ආකාරය

ලංකා බැංකුවේ විජේරාම ශාඛාවේ ඇති අංක 76637021  දරණ “දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය” යන ගිණුමට දිවයිනේ පිහිටි  ඔ්නෑම ලංකා බැංකු ශාඛාවකින් හෝ අන්තර්ජාලය හරහා පාඨමාලා ගාස්තුව බැර කරන්න. අන්තර්ජාලය හරහා ගෙවීමේදී ගිණූම පිහිටි ශාඛාව යන්නට “විජේරාම ශාඛාව” ලෙස සදහන් කරන්න. දේශනවලට සහභාගි වන අයගේ හැදුනුම්පත් අංකය  හා නම පැහැදිලිව බැංකු ලදුපතේ සටහන් කර  0727573044 අංකයට whatsapp මගින් ඒවන්න.  ඉන්පසු පහත පෝරමය පුරවා submit කරන්න.

පාඨමාලාවට ලියාපදිංචිවීම සදහා  මෙම Link එක මත කරන්න. 

බැංකුවට ඉහත මුදල ගෙවා ඉහත පොරමය පුරවා ඒවන අයට සජීවිව you tube හරහා දේශණවලට සම්බන්ධවීමට හා උපදේස් විද්‍යුත් තැපැලෙන් ඒවනු ඇත.

මෙම පාඨමාලාව හරහා ඔබගේ ඒදිනෙදා වෘත්තීය ජීවිතයට අවශ්‍ය පරිඝනක සාක්රතාව නොඅඩුව ලැබෙනු ඇත. ඔබ ගෙවන මුදලට වඩා විශාල දැනූමක් ඔබට ලැබෙනු ඇත. උක්ත මුදල අයකරණූ ලබන්නේ දේශණමාලාව ඔබවෙත ගෙනඒ්මේදි දැරීමට සිදූවන පිරිවැය පියවා ගැනීම සදහා ය.

යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් සතියේ දිනවල පෙ.ව. 9.00 පව 4.00 අතර 0112815001 හෝ 0727573044 අමතන්න.

මුදල් ගෙවා ලියාපදිංචි වු සිසු සිසුවියන් දේශණ නැරඹීම සදහා හා සජීවීව දේශණ සදහා සහභාගිවීමට මෙම Link මත Click කරන්න. 

Last Update: 12.11.2020 11.00pm