We have to submit our students details of the New batch (2020) to the TVEC. After we submit your Name and Identity card Number those information can’t be changed.  your NVQ certificate will be printed with those details. not only that You are eligible to NVQ Examination only if your details have been submitted on time.  Therefore be kind enough to fill following form correctly and submit as soon as possible. Closing date for this Batch to submit student’s Details to the TVEC Web site  is 31.08.2020.

පාඨමාලාවට ලියාපදිංචි වු සියළු සිසුසිසුවියන්ගේ විස්තර TVEC ආයතනයට ඔවුනගේ වෙබ් අඩවිය හරහා පාඨමාලාව ආරම්භයේදී යැවිය යුතු ය. පාඨමාලාව  අවසානයේ NVQ විභාගයට පෙනීසිටිමට  අවසර ලැබෙන්නේ  TVEC ආයතනයට මෙසේ නම් ඇතුලත් කළ සිසුසිිිිසුවියන්ට පමණි. NVQ සහතිකයේ ඔබගේ නම හා හැදුනුම්පත් අංක මුද්‍රණය වන්නේ අප ලබාදෙන ආකාරයටමය.

එබැවින් ඔබ පාඨමාලාවට මුදල් ගෙවා ලියාපදිංචි වු විගස මෙම පොරමය පුරවන්න.

මුදල් ගෙවා පාඨමාලාවට ලියාපදිංචි වු අයගේ විස්තර පමණක්  TVEC ආයතනයට යොමු කෙරෙනු ඇත.  

2020.08.31 දිනෙන් පසු දැනට සිටින සිසු කණ්ඩායමේ විස්තර TVEC ආයතන වෙබ් අඩවියට ඇතුළු කළ නොහැක.