Students’ Area (Log in to your Batch)

Students can log in to their Batch page using the given password.  The Course Coordinator will share updated passwords from time to time with existing students. Time Table, Course Plan, Assignments, Students Attendance,  and all guidance are available on the page relevant to the Groups. 

General Guidance

Guidance to do Assignments/PowerPoint Presentation

Common guidelines to prepare video for assignments / Teach Practice

Evaluation criteria for teaching practice

Sample Script for Video Discussion

Logistic Contact Details (Don’t use Postal Service for Logistic) 

පාඨමාලා ගාස්තුව මාසිකව වාරික ලෙස ගෙවන සිසු සිසුවියන් තම මාසික වාරිකය මහජන බැංකුවේ ගංගොඩවිල ශාඛාවේ අංක 097100150007740 දරණ  දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතන ගිණූමට  බැර කර සෑම මසකම 25 වන දිනට පෙර බැංකු ලදුපත upload කර ඔබගේ ගෙවීම් විස්තර සටහන් කරන්න. මාසික වාරික නොගෙවන අයගේ Microsoft Team Account ස්වයංක්‍රියව මාසය අවසානයේ අක්‍රිය වේ. ඔබ මාසික වාරික නොගෙවීම හෙතුවෙන් ඔබගේ ගිණුම් අක්‍රිය වුවහොත් නැවත අලුත් ගිණූමක් සකස් කර ගැනීම සදහා හිග මුදල් සහා නව ගිණුමක් සකස් කිරීම සදහා අමතරව රු 1000 ක මුදලක් ඉහත ගිණුමට ගෙවා ගෙවීම් විස්තර හරහා ආයතනයට දැනුම් දෙන්න. 

සෙනසුරාදා, ඉරිදා හා ප්‍රසිද්ධ නිවාඩු දිනවල ආයතන කාර්ය මඩුල්ලට නිවාඩු දිනයන් හෙයින් ඔවුන් එම දිනවල WhatsApp Message වලට පිළිතුරු සැපයීමට හෝ ආයතනයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධ නොවේ. සතියේ දිනවල පෙ.ව. 9.00 ප.ව. 4.00 අතර 0727573044  WhatsApp Message  හරහා හෝ 0112815001 අමතා ආයතනයෙන් ඔබට අවශ්‍ය සහාය ලබාගත හැක.

ඔබගේ අක්‍රිය ගිණුම් නැවත සක්‍රීය කර ගැනීමට සිකුරාදා ප. ව. 12.00 ට පෙර ඉහත ගෙවීම්දිවලට අදාල බැංකු ලදුපත් හා විස්තර කර තිබුණහොත් පමණි. 

සෙනසුරාදා හා ඉරිදා දිනවල ආයතනයේ  අධ්‍යයන කටයුතු පමණක් සිදු වේ. 

Batch Details

2022 March – Diploma in Early Childhood Care and Development 

2021 September – Diploma in Early Childhood Care and Development

2021  – Advanced Diploma in Early Childhood Education   

2021 May – Diploma in Primary Education 

2021 April – Diploma in ECCD Batch

2021 January ECCD Batch

2020 June ECCD Batch

2020 December Teaching Practice 

Office Use Only