SPEAK IN ENGLISH PROGRAMME
ඉංග්‍රීසි භාෂා කථන කුසලතා සංවර්ධනය සඳහා විශේෂ පාඨමාලාව
කා සදහා ද
පාසල් සිසුන් සදහා
පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන් සදහා
රැකියා අපේක්ෂිතයන් සදහා
ඉංග්‍රීසි භාෂා කථන කුසලතා සංවර්ධනය සඳහා විශේෂ පාඨමාලාව
ඔබට ඉංග්‍රීසියෙන් විශ්වාසයෙන් කතා කිරීමට අවශ්‍ය ද?
ශ්‍රී ලංකාවේ දරැවන් ඉංග්රී භාෂාව ඉගෛන ගැනීම සදහා බොහෝ කාලයක් වැය කරමින් පන්ති ගනනාවකට යති. නමුත් ඉංග්‍රීසි භාෂෘවෙන් කථා කිරීමට නොහැකිව අපහසුතාවට පත් වේ.
ඉංග්‍රීසි භාෂෘවෙන් කථා කිරීමට පුළූල් ව්‍යාකාරණ දැනුමක් වචන දහස් ගණනක ශබ්ද කෝෂයක් හෝ සුවිශේෂ නිපුණතාවක් අවශ්‍ය නැත.
ඉතා සරල මූලික සිද්ධාන්ත කිහිපයක මනා අවබෝධය
චකිතයකින් තොරව දන්න චවන සමග කථාවල හුරැව
ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීමට පරිසරයක්ිී
සකස් වුවහොත් අඛන්ඪ මගපෙන්වීම නිරන්තරයෙන් ලබා දුන්නහෝත් මාස තුනක කාලයක් තුළ ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීමේ හැකියාව වර්්ධනය වනු ඇත.
නමුත්…
- කථා කිරීමට අවශ්‍ය මූලික ඉංග්‍රීසි භාෂෘවට අදාල සිද්ධාන්ත නොදනි ද?
- මුලීක සිද්ඉංධෘන්ග්ත දැන සිටිය ද කථා කිරීමේ දී ගලාපා ගැනීමට අපහසු ද?
- හදිසියේ ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් ඇසූ විට පිළිතුරු දීමට පැකිලිය හැකිය.
- ව්‍යාකරණ නීති දැන සිටියද, සැබෑ සංවාදයකදී ඉක්මනින් නිවැරදි වාක්‍යයක් ගොඩනැගීමට අපහසු ද?
- වචන දැන සිටිය ද අදහස් ඉංග්‍රීසියෙන් පැහැදිලිව හා ස්වභාවිකව ප්‍රකාශ කිරීමට අපහසු ද?.
ඒ අභියෝගය අපි භාර ගන්නෙමු.
මුලීක ස්ද්ධාන්ත දැනුම, කථන පුහුණුවට අවස්ථා, නිවැරදි මගපෙන්වීම, අඛණ්ඩ ප්‍රතිචාර සහ විශ්වාසයෙන් ඉංග්‍රීසි භාවිත කළ හැකි පරිසරයක් අන්තර්ජාලය ඔස්සේ ගොඩනගා මාස තුනක් ඇතුලත ඔබගේ කථන හැකියා අපි සංවර්ධනය කරන්නෙමු.
ඔබ…
- ඉංග්‍රීසි කථාකිරීමට මූලික ව්‍යාකරණ දැනුම අඩු ද?
- ඉංග්‍රීසි කථාකිිරීමට අවශ්‍ය මූළික පදනම නොමැති ද?
- ඉංග්‍රීසි කතා කිරීමේදී ආත්ම විශ්වාසය අඩුද?
- ව්‍යාකරණ වැරදි සිදුවේ යැයි බියෙන් කතා කිරීමෙන් වැළකෙනවාද?
- සගයන් හෝ සිසුන් ඔබේ ඉංග්‍රීසි පිළිබඳව විනිශ්චය කරනු ඇතැයි බියද?
- කතා කරන විට නිතර පැකිලෙනවාද?
- පෙර සූදානමකින් තොරව ඉංග්‍රීසියෙන් කතා කිරීමට අපහසුද?
- මුලින්ම සිංහලෙන් හෝ දෙමළෙන් සිතා පසුව ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් කතා කරනවාද?
- ඉංග්‍රීසි වාක්‍ය ඉක්මනින් ගොඩනැගීමට අපහසුද?
- ඔබ දන්නා වචන ප්‍රමාණය වැඩි වුවද, කතා කරන අවස්ථාවේ නිවැරදි වචනය ඉක්මනින් මතකයට නොඑනවාද?
- කතා කරන විට දිගු විරාම සහ “um”, “ah”, “actually”, “you know” වැනි filler words අධිකව භාවිත කරනවාද?
- ඉංග්‍රීසි කතා කරන විට Grammar, Tenses, Articles සහ Prepositions සම්බන්ධයෙන් ගැටලු ඇතිද?
- ඉංග්‍රීසි උච්චාරණය, Word Stress, Sentence Stress සහ Intonation පිළිබඳව වැඩිදියුණු වීමට අවශ්‍යද?
- තම අදහසක්, මතයක් හෝ යෝජනාවක් ඉංග්‍රීසියෙන් පැහැදිලිව ප්‍රකාශ කිරීමට අපහසුද?
- ඉංග්‍රීසි සංවාදයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපහසුද?
- Follow-up Questions ඇසීමට හෝ සංවාදය ඉදිරියට ගෙන යාමට අපහසුද?
- දෙමාපියන් සමඟ ඉංග්‍රීසියෙන් වෘත්තීයමය ලෙස කතා කිරීමට අපහසුද?
- Staff Meeting එකකදී ඉංග්‍රීසියෙන් ඔබේ අදහස ප්‍රකාශ කිරීමට පැකිලෙනවාද?
- ඉංග්‍රීසියෙන් Classroom Instructions ලබා දීමට හෝ පාඩමක් පැහැදිලි කිරීමට අපහසුද?
- Seminar, Workshop හෝ Conference එකකදී ඉංග්‍රීසියෙන් කතා කිරීමට බියද?
- ඉංග්‍රීසියෙන් Presentation එකක් කිරීමට හෝ ප්‍රශ්නවලට ක්ෂණිකව පිළිතුරු දීමට අපහසුද?
- ඔබට ඉංග්‍රීසි තේරුණත්, “මට ඉංග්‍රීසි කතා කරන්න බැහැ”යන හැඟීම තවමත් තිබෙනවාද?
එසේ නම්, මෙම පාඨමාලාව ඔබ වෙනුවෙන්මයි!
පාසල් සිසුන්, පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන් සහ වැඩිහිටියන් සදහා වෙන වෙනම නිර්මාණය කළ වැඩසටහන්. Speak in English Programme
මෙය සාමාන්‍ය Spoken English Course එකක් නොවේ.
- මෙය ඉංග්‍රීසි කථන කුසලතා වර්ධනය කිරීම සඳහා නිර්මාණය කළ ප්‍රායෝගික වැඩසටහනකි.
- මෙහිදී ඔබ ඉගෙන ගන්නේ හුදෙක්Grammar Rules මතක තබා ගැනීම නොවේ.
- ඔබඉංග්රීසි භාවිත කරමින් කතා කිරීමට පුහුණු වනු ඇත.
අපගේ ක්‍රමය
- සතියට එක දිනක් පැය 3 ක විධිමත් පන්තිය
- මාස 3 පුරාවට සතියේ දින 7 පුරාම කථන හැකියා සංවර්අධනය සදහා අඛණ්ඩ මගපෙන්වීම
ඉගෙනගන්න → පුහුණුවන → කතාකරන → ප්‍රතිචාර ලබාගන්න → නැවත කතා කරන
- ඔබ අපගේ Live Connection එකකි.
- මෙය සතියට එක දිනක් හෝ දෙකක් පැය දෙක තුනක් පැවැත්වෙන පන්තියක් නොවේ. පුරා මාස 3 ක කාලයක් පැය 24 පුරා ඔබට පහසු සෑම මොහොතක ම කථන හැකියා සංර්වධනයට ඔබට මග පෙන්වන දවසින් දවස ඔබව සංවර්ධනය කරන සජීවී ක්‍රියාකාරී වැඩසටහනකි.
ඔබේ ඉංග්‍රීසි කථන හැකියාව අපි එකට ගොඩනඟමු
- මෙම පාඨමාලාව පුරා ඔබ සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින්, ඔබේ කථන කුසලතා ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට අවශ්යමගපෙන්වීම, පුහුණුව, ප්‍රතිචාර සහ සහාය ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.
මාස 3 ක් තුළ ඔබේ Speaking Skills ක්‍රමයෙන් ගොඩනඟන බවට අපි සහතික වන්නෙමු.
ඔබේ වෙනස
අද
ඉංග්‍රීසි කතා කිරීමට බියයි
කතා කරන විට පැකිලෙනවා
වචන සොයා ගැනීමට අපහසුයි
Grammar ගැන අධික බියක් ඇත
අදහස් පැහැදිලි කිරීමට අපහසුයි
English Discussions වලට සහභාගී වීමට පැකිලෙනවා
Presentation කිරීමට බියයි
ඔබේ වෙනස
පුහුණුවෙන් පසු
වැඩි ආත්ම විශ්වාසයකින් කතා කරයි
වඩාත් ස්වභාවිකව කතා කරයි
වචන ක්ෂණිකව භාවිත කරයි
Grammar ක්‍රමයෙන් නිවැරදි කරයි
අදහස් පැහැදිලිව ප්‍රකාශ කරයි
සාකච්ඡාවලට ක්‍රියාශීලීව සහභාගී වෙයි
වෘත්තීයමය Presentation ඉදිරිපත් කරයි
ඔබට පරිපූර්ණ ඉංග්‍රීසි අවශ්‍ය නැත!
ඉංග්‍රීසි කතා කිරීම ආරම්භ කිරීමට පෙර ඔබේ ඉංග්‍රීසි පරිපූර්ණ විය යුතු නැත.
ඔබට අවශ්‍ය වන්නේ:
- ආරම්භ කිරීමට ධෛර්යය
- පුහුණු වීමට අවස්ථාව
- නිවැරදි මගපෙන්වීම
- අඛණ්ඩ පුහුණුව
- ප්‍රතිචාර සහ සහාය
වැරදි කිරීම ඉගෙනීමේ කොටසකි.
- අපගේ අරමුණ ඔබව Native English Speaker කෙනෙකු බවට පත් කිරීම නොවේ.
අපගේ අරමුණ වන්නේ ඔබව:
- විශ්වාසයෙන් පැහැදිලිව • චතුර ලෙස • වෘත්තීයමය ලෙස
- ඉංග්‍රීසියෙන් සන්නිවේදනය කළ හැකි ගුරුවරයෙකු බවට පත් කිරීමයි.
පාඨමාලා විස්තර
කා සඳහාද?
පාසල් සිසුන් සදහා
පාසල් අධ්‍යාපනය අවසන් කල සිසුුන් සදහා
වැඩිහිටියන් සදහා
කාලය
මාස 3යි
පන්ති ක්‍රමය
සතියට දිනක් පැය තුනක සජීවි පන්තිය zoom සමග
ඔබගේ දෛනික වැඩවලට බාධා නොවන පරිදි මාස 3 පුරා දින 7 ම පැය 24 ම ඔබ සමග සම්බන්ධතාව පවත්වා ගනිමින් සැමවීට ඔබගේ කථන හැකියා සංවර්ධනය
(3 Months x 7 Days x 24 Hours Live Connection and Micro Teaching)
එක් කණ්ඩායමකට 20 දෙනෙකු පමණි
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව
- රු. 6,000/- පමණි
- මාස 3 ක සම්පූර්ණ වැඩසටහන සඳහා.
වැඩි විස්තර
- 0727573045 වෙත WhatsApp පණිවිඩයක් තබන්න.
ඔබේ English Speaking Journey අදම ආරම්භ කරන්න!
ලියාපදිංචිය
පියවර 01 — පාඨමාලා ගාස්තුව ගෙවන්න
- රු.6,000/- පහත ගිණුමට බැර කරන්න.
- Account Name: South Asian International Association for Early Childhood Care and Development
- Account Number for LKR payment: 0087780739
Bank: Bank of Ceylon Branch: Wijerama Junction
Bank Code: 7010 Branch Code: 499
Bank Address : No.705, High-Level Road, Gangodawila, Nugegoda, Sri Lanka
පියවර 02 — ගෙවීම් ලදුපත යොමු කරන්න
- ගෙවීම් ලදුපතේ ඡායාරූපයක්/පිටපතක් 0727573045 වෙත whatsapp කරන්න.
පියවර 03 — ලියාපදිංචි පෝරමය පුරවන්න
- පහත දක්වා ඇති ලියාපදිංචි පෝරමය පුරවන්න.
පියවර 04 — පාඨමාලාවට සම්බන්ධ වන්න
- ලියාපදිංචිය තහවුරු කිරීමෙන් පසු Online Class එකට සම්බන්ධ වීමට අවශ්‍ය තොරතුරු ඔබ වෙත ලබා දෙනු ඇත.
සැ. යු.
ඔබ පොරමය පුරවා යවන ලද දිනයේ සිට දින 03 ක් ඇතුල ද පාඨමාලාවට සම්බන්ධවීමට අවශ්‍ය සියලු තොරතුරැ ඔබට විද්‍යුත් තැපැලෙන් එවන අතර ඔබට භට අදාල whatsapp කණ්ඩායමට සම්බන්ධ කරනු ඇත. යම් හෙයකින් දින තුනක් ඇතුලත අවශ්‍ය තොරතුරු නොලැබුනි නම් ඔබගේ විද්‍යුත් ලිපිනයේ spam Box එක පරීක්ෂෘ කර බලන්න. 0727573045 අංකයට whatsapp පණිවිඩයක් තැබීමෙන් අවශ්‍ය මගපෙන්වීම ලබාගත හැකිය..
ආසන සීමිතයි!
එක් කණ්ඩායමකට 20 දෙනෙකු පමණි.
කුඩා කණ්ඩායමක් තුළ වැඩි කථන අවස්ථා, වැඩි පුහුණුව සහ වැඩි පුද්ගලික ප්‍රතිචාර ලබා දීම අපගේ අරමුණයි.
ඔබේ ඉංග්‍රීසි කථන හැකියාව වෙනස් කිරීමට අදම පළමු පියවර තබන්න.




