කතෘ | සහන මිල | පොතේ නම |
ජානක කමල්ගොඩ | රු. 1000 යි | “නිපුණතා පිරි මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියක් වීමට මං පෙත්… ” (NVQ (පෙර පාසල් ගුරු) 4 වන මට්ටම ලබාගැනීම සදහා සම්පුර්ණ විෂයමාලාව ම ආවරණය වන පරිදි සකස් කර ඇති මාර්ගෝපදේශණ සංග්‍රහය) |
ජානක කමල්ගොඩ | රු 350 කි. | “මනෝවිද්‍යාව හා ජීවිතය”(NVQ (පෙර පාසල් ගුරු) 4 වන මට්ටමට අදාල විෂයමාලාවේ මනෝවිද්‍යා විෂය අන්තර්ගය. තම ජීවිතය සාර්ථක කර ගැනීම සදහා මනෝ විද්‍යාත්මක පදනමක් සකස් කර ගැනීමට ද මනෝ විද්‍යාව විෂයක් ලෙස ඇති සෑම පාඨමාලාවකම අන්තර්ගත මනෝවිද්‍යා න්‍යායාත්මක දැනුම පහසුවෙන් අවබෝධකර ගැනීම සදහා) |
ජානක කමල්ගොඩ | රු 650 කි. | “මුල් ළමාවිය සංවර්ධනය සදහා ඉගෙනුම් ක්‍රමවේද“(NVQ (පෙර පාසල් ගුරු) 4 වන මට්ටමට අදාල මුල් ළමාවිය දරුවාගේ සමස්ත සංවර්ධනය හදුනාගනිමින් සාර්ථක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සදහා වාර්ෂික සැලසුම්, වැඩ සැලසුම්, වාර සැලසුම්, සති සැලසුම්, දෛනික සැලසුම්, පාඩම් සැලසුම් සකස් කර ගැනීම මෙන්ම ඉගෙනුම් න්‍යායන් හා ඉගැන්වීම් ක්‍රම විද්‍යාව පිළිබදව සරලව විග්‍රහ කර ඇත. |
පොත් ඔබේ නිවසටම ගෙනත්දීම සදහා Courier Service අයකරන ගාස්තු |
මුදල |
බර අනුව අයකරන අතර පළමු කිලෝග්රැම් KG ඒක සදහා අයකරන මුදල |
රු 280 කි. |
වැඩිවන සෑම කිලෝග්රැම් ඒකක් සදහා අයකරන මුදල |
රු 80 බැගින් |
ඉහත පොත් 3 හි බර 1 KG වේ. ඒ් අනුව ඉහත පොත් 3 ගෙන්වා ගැනීම සදහා Courier Service අය කරන්නේ රැ 280 ක මුදලකි. ඒම මුදල ඔබගේ නිවසට පොත් ගෙනත් දුන් පසුව ගෙවිය හැක. |
පොත් මිලදී ගැනීම සදහා පහත උපදෙස් අනුගමනය කරන්න.
-
පොත් සදහා ඔබ ගෙවිය යුතු මුලු මුදල “කමල්ගොඩ මුදලිගේ ජානක රවින්ද්‍ර” නමින් ලංකා බැංකුවේ විජේරාම ශාඛාවේ ඇති අංක 0082982876 දරණ ගිණුමට බැර කරන්න.
- පොත්වලට යන සම්පුර්ණ මුදල පමණක් ඉහත ගිණුමට බැර කිරීම ප්‍රමාණවත් වේ. Courier Service අයකරන බෙදාහැරීමේ ගාස්තු පොත්ත්ක ගෙනත් දුන් පසු ගෙවන්න.
- බැංකුවට මුදල තැන්පත් කළ පසු මෙම අකුරැ මත Click කර ඔබගේ ගෙවීම් විස්තර සටහන් කරන්න. කවුන්ටරය හරහා , අන්තර්ජාලය හරහා හෝ මුදල් තැන්පත් කිරීමේ මැෂිම හරහා මුදල් ගෙවු ලදුපතේ මුල් පිටපත මත පැහැදිලිව ඔබගේ හැදුනුම් පත් අංකය සටහන් කර upload කරන්න.
- ඔබ බැංකුවට මුදල ගෙවු පසු ඔබගේ ගෙවීම් විස්තර ලංකා බැංකුව අප ආයතනය වෙත දැනුම් දෙයි. ඔබ බැංකුවේ මුදල් තැන්පත් කරන විට හෝ අන්තර්ජාලය හරහා මුදල් මාරුකරන විට ඔබ සදහන් කළ හැදුනුම්පත් අංකය හා ඔබ සම්පුර්ණ කර Submit කරන ඉහත පෝරමයේ හැදූනුනම්පත් අංකය සසදා නිවරදිතාව තහවුරු කරගෙන ඇනවුම් කළ පොත් ඔබවෙත පසුදිනම ලැබෙන්නට Courier Service වෙත බාර දෙනු ඇත. (ඒබැවින් හැදුනුම්පත් අංක මුදල් තැන්පත් කරන විට හා මෙම පෝරමයේ නිවරදිව සටහන් කරන්න.)
- ඔබ ආයතනය පැමිණ පොත් බාර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් වුවද පළමුව බැංකුවට මුදල් ගෙවා පහත පෝරමය Submit කරන්න. සතියේ දිනවල පෙ.ව. 9.00 ප.ව. 4.00 අතර පැමිණි පොත්ට බාරගත හැක. මුදල් තැන්පත් කළ බැංකු ලදුපත අනිවාර්යෙන් රැගෙන ඒන්න. )
- ආයතනය ඔබ වෙත පොත් ඒවන්නේ Prompt Xpress යන Courier Service ආයතනය හරහා ය. සාමාන්‍යයෙන් ඔවුන් පැය 24 ක් තුළ අප බාර දෙන පොත් පාර්සල් අදාල පුද්ගලයා වෙත බාර දෙයි. ඔවුන් පොත බාරදීමට ඒමට පෙර ඔබට දුරකථනයෙන් අමතා ඒ් බව දැනූම් දෙයි. ඒබැවින් මුදල් ගෙවු දිනට පසු දින පෙරවරැවේ ඒම ආයතනයෙන් ලැබෙන දුරකථන ඇමතුම අපේක්ෂාවෙන් සිටින්න. මෙම අකුරැ මත කර ඔබට ආසන්නම පාර්සල් බෙදාහරින ස්ථානයේ දුරකථන අංක ලබාගත හැක.
මෙම පොතේ මිල රැ 1000 කි. නමුත් පෙර පාසල් ගුරැවරියන්ට ලබා දෙන්නේ රැ 650 ක මිලකට ය
මෙම පොතේ වර්ථමාන මිල රැ 1000 කි.
මෙම පොතේ මිල රු 350 කි.