Past Papers – ECCD – Part 01

Past Papers – ECCD – Part 01

Click on the Month

Year Part I
 2012  
 2013  
 2013  
 2014  April 
 2014  August
 2015 April
 2015  August
 2016  May 
 2016  September
 2017   April
 2017 November
 2018  April
 2018 September
  2019 May
  2019 November
   
    
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   

Primary Examination – 2021

දැනට ආයතනයේ ප්‍රථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති හා හදාරමින් සිටින අයගේ ලිඛිත විභාගය 2021 ඔක්සැතෝබර්  මස 02 හා 03 දින වල අන්තර්ජාලය හරහා  පැවැත්වීමට සැලසුම් කර ඇත.  

click here to fill online exam application

විභාගයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සියලු දෙනා ඉහත පෝරමය 2021 සැප්තැම්බර් 15 වන දිනට පෙර  තම විස්තර එවිය යුතුය.

පාඨමාලා ගාස්තු හා විභාග ගාස්තු ගෙවා ඇති අයගේ විභාග අයදුම්පත ඉහත පෝරමයේ ඇති E -mail ලිපිනයට ඒවනු ඇත.  

ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – අවසාන විභාගය 

මෙම විභාගය කොටස් දෙකකින් යුක්ත ය. 

01. ලිඛිත පරීක්ෂණය

02. ප්‍රයෝගික පරීක්ෂණය

එක් එක් විෂයයට ලිඛිත විභාගයෙන් ලකුණු 60 ක් ප්‍රායෝගික පරීක්ෂණයෙන් ලකුණු 40 බැගින් හිමි වේ.

ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – ලිඛිත විභාගය

ලිඛිත විභාගය 2021 ඔක්තෝබර් 02 හා 03 දෙදින පැවැත් වේ. මෙවර විභාගය පැවැත්වෙන්නේ එක් එක් ශ්‍රේණිවලට අදාල නිපුණතා, විෂයමාලාව හා පාඩම් මාතෘකා පදනම් කරගෙන ය.  විභාග ප්‍රශ්ණ පත්‍ර සකස් වන්නේ පහත පරිදි ය. 

ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය සදහා මෙම අකුරැ මත Click කරන්න.

පළමු ශ්‍රේණිය – 2021.10.02  පෙ. ව. 10.00 සිට පෙ. ව. 12.00   

දෙවන ශ්‍රේණිය – 2021.10.02 – ප. ව. 02.00 සිට ප. ව. 04.00 

තුන්වන ශේණිය – 2021.10.03 – පෙ. ව. 8.30 සිට පෙ.ව. 10.30 

හතරවන ශ්‍රේණිය – 2021.10.03 – පෙ. ව. 11.00 සිට ප.ව. 01.00 

පස්වන ශ්‍රේණිය – 2021.10.03  – ප. ව. 2.30 සිට ප.ව. 04.30

ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික විභාගය

පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා  එක පාඩම බැගින් සිදුකර  (දරුවන් යොදාගෙන හෝ නොමැතිව) විඩියෝ කර විඩියෝ පට saiihe Primary youtube Chanel එකට upload කරන්න.  2021.09.30  වන දිනට පෙර upload කර අවසන් කරන්න. විඩියෝ ඒකෙහි කාලය විනාඩි 20 ත් 40 ත් අතර විය හැක. විභාග ප්‍රතිඵල නිකුත් වන තෙක්වත් ඔබේ පටිලත කළ විඩියෝ පාඩම්වල අමතර පිටපතක් සුරක්ෂිතව තබාගන්න. 

01. පාඩම්වලට අදාල විඩියෝ කිරීමට පෙර  මෙම Link ඒක Click කර ඒහි සදහන් උපදෙස් පැහැදිලිව කියවන්න. ඒම උපදෙස් වලට පටහැනි Video ආයතනය බාර නොගනි.

02. Click here for

                            i. Template of Lesson Plan

                           ii. Sample Lesson Plan

                           iii. Assessment and Evaluation criteria for teaching practice  

03. ඔබ  ප්‍රායෝගික ගුරු පුහුණූව සදහා saiihe primary you tube chanel එකට upload කළ විඩියෝ පිළිබද විස්තර පහත සටහන් කරන්න. ඇගයීම් සදහා විඩියෝ සහ පාඩම් සැලසුම් සදහා ලකුණු සටහන් කරන්නනේ මෙහි සටහන් කර ඇති විඩියෝ සදහා පමණි. 

i. Grade 01 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos 

ii Grade 02 –  Click here to upload details of the Lesson plan and Teaching Practice Videos

iii Grade 03 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos

iv – Grade 04 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos

v – Grade 05 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos

යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් සතියේ දිනවල පෙ.ව. 9.00 ප.ව. 4.00 අතර 0727573044 WhatsApp පණිවිඩයක් තබන්න. ඔබගේ පණිවිඩය සදහා අවශ්‍ය පිළිතුරු WhatsApp මගින් හෝ ඔබ අමතා ලබා දෙනු ඇත. රටේ පවතින කෝරෝනා ව්‍යයසන තත්ත්වය හේතුවෙන් ආයතනයේ කටයුත් නිවෙස්වල සිට කාර්ය මඩුල්ල ඉටු කරයි. මේ නිසා ආයතනයේ දුරකථන අංකවලට ලැබෙන ඇමතුම් සදහා ප්‍රතිචාර දැක්වීම තාවකාලිකව අපහසු වී ඇත.  706815001 අමතන්න.

I

ප්‍රථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – ලිඛිත විභාගය 2021 මාර්තු මස 06 හා 07 දින වල අන්තර්ජාලය හරහා  පැවැත් වේ.

ඔබ ආයතනයට බාර දෙන ලද විඩියෝවලට අදාලව පහත විස්තර ලබාදෙන්න

පොදු උපදෙස්

  • ඔබගේ විභාග අංකය දැනගැනීම පිණිස මෙම Link ඒක මත Click කරන්න.
  • ඒක් විෂයට අදාල විභාග ප්‍රශ්ණ පත්‍ර නියමිත දින නියමිත වේලාවට අදාල විශය මත Click කර ලබා ගත හැක.
  • විෂයට අදාල ප්‍රශ්ණ පත්‍රය පැහැදිලිව කියවන්න.
  • Foolscap කොළවල පමණක් පිළිතුරැ ලියන්න. සෑම පිටුවකම විෂයෙයේ නම හා විභාග අංකය පැහැදිලිව ලියන්න.
  • ඒක් ඒක් ප්‍රශ්ණයට පිළිතුරැ ලියා අවසන් වු විගස  පිළිතුරැ පත්‍රවල ජායාරෑප ලබාගන්න.
  • නියමිත ප්‍රශ්ණය සමග ඇති Add File යන්න Click කරමින් පිළිතුරැ පිටු Submit කරන්න. 
  • පිටු සියල්ල upload වන තුරැ ඊලග ප්‍රශ්ණයට පිළිතුරැ ලියන්න. 
  • නියමිත පරිදි පිළිතුරැ Submit වුවා නම් තිරයේ You response has been Recorded  යන්න සටහන් වේ.
  • පිළිතුරැ upload වන අතර තුරැ ඊළග ප්‍රශ්ණ්යට පිළිතූරැ ලියන්න.
  • නැවත සෙසු පිළිතුරැ ඇතුළු කිරීමට Edit your Response යන්න මත Click කරන්න.
  • මේ ආකාරයට සියළු ප්‍රශ්ණවලට පිළිතුරැ ලියමින් Submit කරන්න.
  • ඒක් ඒක් විෂය සදහා නියමිත කාලය තුළ පිළිතුරැ පත්‍ර upload කළ යුතු ය. නියමිත කාලයෙන් පසුව upload කරණ පිළිතුරැ සදහා මුළු ලකුණු හෝ උපරිම සාමාර්ථ නොලැබෙනු ඇත. ප්‍රමාද වී පිළිතුරැ පත්‍ර submit කරන අයට යම් ලකුණු ප්‍රතිශතයක් අහිමි වනු ඇත.
  • පිළිතුරැ පත්‍ර  Submit කළ පසුව මොනම හේතුවක් නිසාවත් ඔබගේ පිළිතුරැ පත්‍රවල කිසිදු අකුරකවත් වෙනසක් සිදු නොකරන්න. කවරාකාරයකින්වත් පිළිතුරැ පත්‍රවලට කරැණූ ඒකතු කිරීමක්, අඩු කිරීමක් හෝ සංශෝධන කිරීමක් කර තිබුනොත් ඔබගේ පිළිතුරැ පත්‍රයට ලබා දෙන උපරීම සාමාර්ථය සාමාන්‍ය සාමාර්ථයක් (Simple pass – S) බවට පත් වනු ඇත.
  • විභාගය අවසන් වු පසු ඒළඹෙන පළමු වැඩකරන දිනයේම ලියාපදිංචි තැපැලෙන් හෝ Courier Service ඒකක් මගින් පිළිතුරැ පත්‍ර සියල්ල තැපල් කර ඒවිය යුතු ය. ()
  • ප්‍රශ්ණ සමගම ඇති Link මගින් ඔබගේ පිළිතුරැ ආයතනයට ලැබි ඇත්දැයි තහවුරැ කර ගත හැක.
  • if you want to deliver any document contact promtxp. Thy will come to your location and deliver within two day to our institute. click here to contact them. When you handover  you have to pay for your parcels .

ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – ලිඛිත විභාගය

විභාගය අතරතුර ඔබට යම් ගැටලුවක් ඇත්නම් 0727573044 අකයට whatsapp පණිවිඩයක් (SMS) එවන්න.

අන්තර්ජාලය හරහා සජීවිව ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරැ සැපයමේදී විභාගය නුහුරැ අත්දැකීමක් විය හැකි නිසා File upload කිිිිිිිරීමේදී සහන කාලයක් ලබා  දුනි. නමුත් සෙසූ ප්‍රශ්ණ පත්‍රවලදී නියමිත වේලාව අවසන් වුු පසු සහන කාලයක් ලෙස ලබා දෙන්නේ විනාඩි 15 ක කාලයක් පමණි. ඉන් පසුව upload කරන file සැලකෙන්නේ ප්‍රමාද වී යොමුකරන පිළිතුරැ ලෙස ය. ඒවිට යම් ලකුණු ප්‍රමාණයක් අහිමි වනු ඇත.

වෙනත් අයගේ පිළිතුරැ පත්‍ර පිටපත් කර ඇති බව පිළිතුරැ පත්‍ර පරීක්ෂාවේදී පෙනී ගියහොත් දෙදෙනාගේ ම විභාගය  අවලංගු වනු ඇත.

Click on the refresh button if you can’t open Question Paper 

පළමු ශ්‍රේණිය ( පැය 02 කි) – 2021.03.06  පෙ. ව. 10.00 ට මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.     

දෙවන ශ්‍රේණිය ( පැය 02 කි) – 2021.03.06 – ප. ව. 02.00 මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.     

තුන්වන ශේණිය ( පැය 02 කි) – 2021.03.07 – පෙ. ව. 8.30 මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.     

හතරවන ශ්‍රේණිය ( පැය 02 කි) – 2021.03.07 – පෙ. ව. 11.00 ට මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.     

පස්වන ශ්‍රේණිය ( පැය 02 කි) – 2021.03.07 – ප. ව. 2.30 ට මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.     

පළමු ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න. 

දෙවන ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.

තූන්වන ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.

හතරවන ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.

පස්වන ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.

ජාතියන්තර වශයෙන් වැදගත් දිනයන්

ජනවාරි මාසය

📌️

ජනවාරි 04 – ලෝක බ්‍රේල් දිනය

📌️

ජනවාරි 26 – ජාත්‍යන්තර රේගු දිනය

📌️

ජනවාරි 27 – සමූලඝාතනවලින් මියගියවුන් සැමරීමේ ජාත්‍යන්තර දිනය – (යුදෙව් මහා සංහාරයේ වින්දිතයන් පිළිබඳ මතකය සැමරීම සඳහා වූ ජාත්‍යන්තරදිනය)

📌️

ජනවාරි 28 – දත්ත සුරක්ෂිතතා දිනය

📌️

ජනවාරි 30 හෝ එදිනට ආසන්න ඉරිදා දිනය – ලෝක ලාදුරු දිනය

📌️

සෑම වසරකම ජනවාරි මාසයේ තුන්වැනි සතියේ ඉරිදා දිනය – ලෝක ආගමික දිනය

⭕

 පෙබරවාරි මාසය

📌️

පෙබරවාරි 02 – ලෝක තෙත්බිම් දිනය

📌️

පෙබරවාරි 04 – ලෝක පිළිකා දිනය

📌️

පෙබරවාරි 06 – කාන්තාවන් සුන්නත්කිරීමට එරෙහි ජාත්‍යන්තර දිනය

📌️

පෙබරවාරි 13 – ලෝක ගුවන් විදුලි දිනය (යුනෙස්කෝ)

📌️

පෙබරවාරි 20 – ලෝක සමාජ සාධාරණත්ව දිනය

📌️

පෙබරවාරි 21 – ජාත්‍යන්තර මව් භාෂා දිනය (යුනෙස්කෝ)

📌️

පෙබරවාරි 22 – ලෝක බාලදක්ෂ දිනය

⭕

 මාර්තු මාසය

📌️

මාර්තු 01 – ලෝක සමානාත්මතා දිනය

📌️

මාර්තු 3 – ලෝක වන සත්ව දිනය

📌️

මාර්තු 08 – ජාත්‍යන්තර කාන්තා දිනය

📌️

මාර්තු මාසයේ දෙවැනි ඉරිදා – පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය

📌️

මාර්තු 15 – ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය

📌️

මාර්තු 16 – ලෝක නිද්‍රා දිනය

📌️

මාර්තු 20 – ලෝක ගේ කුරුළු දිනය

📌️

මාර්තු 20 – ලෝක ප්‍රීතිමත් දිනය

📌️

මාර්තු 21 – ජාතීන් අතර අසමානතාවය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය

📌️

මාර්තු 21 – ලෝක කාව්‍ය දිනය

📌️

මාර්තු 21 – ලෝක ඩවුන් සහලක්ෂණ දිනය

📌️

මාර්තු 21 – වනාන්තර සහ ශාක පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

මාර්තු 22 – ලෝක ජල දිනය

📌️

මාර්තු 23 – ලෝක කාලගුණ විද්‍යා දිනය

📌️

මාර්තු 24 – ලෝක ක්ෂය රෝග දිනය

📌️

මාර්තු 24 – දළ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධව සත්‍යය සහ විපත්වලට ගොදුරුවූවන්ගේ ගරුත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

මාර්තු 25 – වහල්භාවයට හා අන්තර්මහාද්වීපික වහළ වෙළෙඳාමට ගොදුරුවූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය

📌️

මාර්තු 25 – රඳවාගත් සහ අතුරුදහන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයන් සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා දිනය

📌️

මාර්තු 27 – ලෝක රංග කලා දිනය

⭕

 අප්‍රේල් මාස

📌️

අප්‍රේල් 2 – ස්ව්ච්ඡතාවය(Autism)
පිළිබඳ දැනුවත්වීමේ ලෝක දිනය

📌️

අප්‍රේල් 2 – ලෝක ළමා පොත් දිනය

📌️

අප්‍රේල් 4 – බෝම්බ (බිම් බෝම්බ) පිළිබඳ දැනුවත්වීම සහ බිම් බෝම්බ ඉවත්කිරීම සඳහා සහායවීම් පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

අප්‍රේ්ල් 6 – සංවර්ධනය සහ සාමය සඳහා ක්‍රීඩාව යොදාගැනීම සම්බන්ධව ජාත්‍යන්තර දිනය

📌️

අප්‍රේල් 7 – ලෝක සෞඛ්‍ය දිනය

📌️

අප්‍රේල් 8 – ජාත්‍යන්තර අහිගුණ්ඨික දිනය

📌️

අප්‍රේල් 12 – මානව අභ්‍යවකාශ ගමන් පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

අප්‍රේල් 12 – වීදි දරුවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

අප්‍රේල් 22 – ජාත්‍යන්තර මිහිකත් මාතා දිනය

📌️

අප්‍රේල් 23 – ලෝක ග්‍රන්ථ සහ ග්‍රන්ථ හිමිකම් දිනය

📌️

අප්‍රේල් 23 – ලෝක ඉංග්‍රීසි භාෂා දිනය

📌️

අප්‍රේල් 25 – ලෝක මැලේරියා දිනය

📌️

අප්‍රේල් 26 – ලෝක බුද්ධිමය දේපළ දිනය

📌️

අප්‍රේල් 28 – සේවයේදී සුරක්ෂිතභාවය සහ සෞඛ්‍යය සම්බන්ධ ලෝක දිනය

📌️

අප්‍රේල් 29 – ලෝක නර්තන දිනය

📌️

අප්‍රේල් 30 – ලෝක ජෑස් සංගීත දිනය

⭕

මැයි මාසය

📌️

මැයි 01 – ලෝක කම්කරු දිනය

📌️

මැයි 03 – ලෝක ප්‍රවෘත්ති නිදහස් දිනය

📌️

මැයි 05 – ජාත්‍යන්තර වින්නඹු මාතා දිනය

📌️

මැයි 08 – ලෝක රතු කුරුස දිනය

📌️

මැයි 08 – ලෝක තැලිසීමියා දිනය

📌️

මැයි 10 -11 – ලෝක සංක්‍රමණ පක්ෂි දිනය

📌️

මැයි 12 – ජාත්‍යන්තර හෙද දිනය

📌️

මැයි 15 – ජාත්‍යන්තර පවුල් දිනය

📌️

මැයි දෙවැනි ඉරිදා – මව්වරුන්ගේ ජාත්‍යන්තර දිනය

📌️

මැයි 17 – ලෝක සන්නිවේදන සහ තොරතුරු සමාජ දිනය

📌️

මැයි 18 – ජාත්‍යන්තර කෞතුකාගාර දිනය

📌️

මැයි 21 – සංවාදය සහ සංවර්ධනය සඳහා සංස්කෘතික විවිධත්වය යොදාගැනීම පිළිබඳ ලෝක දිනය (ලෝක සංස්කෘතික දිනය)

📌️

මැයි 22 – ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය

📌️

මැයි 29 – ප්‍රසව භගන්දරාව අවසන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

මැයි 29 – එක්සත් ජාතීන්ගේ සාම සාධකයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

මැයි 31 – ලෝක දුම්කොල විරෝධී දිනය

⭕

ජුනි මාසය

📌️

ජූනි 01 – ලෝක දෙමාපිය දිනය

📌️

ජුනි 04 – ආක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන් සම්බන්ධ ජාත්‍යන්තර දිනය

📌️

ජූනි 05 – ලෝක පරිසර දිනය

📌️

ජුනි 08 – ලෝක සාගර දිනය

📌️

ජුනි 12 – ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය

📌️

ජුනි 13 – ඇලිතාවය පිළිබඳ (Albinism ) ලෝක දිනය

📌️

ජුනි 14 – රුධිර දන්දීම පිළිබඳ ලෝක දිනය

📌️

ජුනි 15 – වැඩිහිටි අපයෝජනය පිළිබඳ ලෝක දිනය

📌️

ජුනි 17 – කාන්තාරකරණයට සහ නියඟයට එරෙහිව සටන්වැදීමේ ලෝක දිනය

📌️

ජුනි 20 – ලෝක සරණාගත දිනය

📌️

ජූනි 21 – ලෝක සංගීත දිනය

📌️

ජූනි 21 – පියවරුන්ගේ දිනය

📌️

ජුනි 21 – ලෝක යෝග දිනය

📌️

ජුනි 23 – එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා දිනය

📌️

ජුනි 23 – ජාත්‍යන්තර වැන්දඹු දිනය

📌️

ජුනි 23 – ලෝක ඔලිම්පික් දිනය

📌️

ජුනි 26 – මත්ද්‍රව්‍ය අපයෝජනය සහ නීති විරෝධී ප්‍රවාහනයයට එරෙහි ජාත්‍යන්තර දිනය

📌

ජුනි 26 – වද හිංසනයට ගොදුරුවූවන්ට සහාය වීමේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය

⭕

ජූලි මාසය

📌️

ජූලි මස මුල් සෙනසුරාදා – ජාත්‍යන්තර සමුපකාර දිනය

📌️

ජූලි 02 – ලෝක හඳුනානොගත් පියාසර වස්තූන් දිනය

📌️

ජූලි 11 – ලෝක ජනගහන දිනය

📌️

ජූලි 15 – ලෝක යොවුන් හැකියා දිනය

📌️

ජූලි 18 – ජාත්‍යන්තර නෙල්සන් මැන්ඩෙලා දිනය

📌️

ජූලි 28 – ලෝක හෙපටයිටිස් දිනය

📌️

ජූලි 30 – ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය

📌️

ජූලි 30 – නීති විරෝධී මිනිස් ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය

⭕

අගෝස්තු මාසය

📌️

අගෝස්තු මාසයේ පළමු ඉරිදා – ජාත්‍යන්තර මිතුරු දිනය

📌️

අගෝස්තු 09 – ලෝක ආදීවාසීන් පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

අගෝස්තු 12 – ජාත්‍න්තර (තරුණ) යොවුන් දිනය

📌️

අගෝස්තු 19 – ලෝක මානවවාදී දිනය

📌️

අගෝස්තු 19 – ලෝක ඡායාරූපකරණ දිනය

📌️

අගෝස්තු 21 – ලෝක විලාසිතා දිනය

📌️

අගෝස්තු 23 – වහල් වෙළෙදාම සහ එය අහෝසිකිරීම අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය

📌️

අගෝස්තු 29 – න්‍යෂ්ටික අත්හදාබැලීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය

📌️

අගෝස්තු 30 – බලයෙන් අතුරුදහන්කරවූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය

⭕

සැප්තැම්බර් මාසය

📌️

සැප්තැම්බර් 2 – ලෝක පොල් දිනය

📌️

සැප්තැම්බර් 5 – ජාත්‍යන්තර අසරණය සරණ දිනය

📌️

සැප්තැම්බර් 8 – ලෝක සාක්ෂරතා දිනය

📌️

සැප්තැම්බර් 15 – ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය

📌️

සැප්තැම්බර් 16 – ඕසෝන් ස්ථරය සුරැකීමේ ජාත්‍යන්තර දිනය

📌️

සැප්තැම්බර් 21 – ජාත්‍යන්තර සාම දිනය

📌️

සැප්තැම්බර් 26 – න්‍යෂ්ටික අවි සහමුළින්ම තුරන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

සැප්තැම්බර් 27 – ලෝක සංචාරක දිනය

📌️

සැප්තැම්බර් 28 – ලෝක ජලභීතිකා දිනය

⭕

ඔක්තෝබර් මාසය

📌️

ඔක්තෝබර් 01 – ලෝක ළමා දිනය
(ලෝකයේ විවිධ රටවල මේ වෙනුවෙන් විවිධ දිනයන් වෙන්කොට ගෙන තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෙය සැමරෙන්නේ ඔක්තෝබර් 01 වැනිදා වන අතර ඇතැම් රටවල නොවැම්බර් 20, ජුනි 01 වැනි දිනයන් ද මේ වෙනුවෙන් යෙදේ.)

📌️

ඔක්තෝබර් 01 – ලෝක වැඩිහිටි දිනය

📌️

ඔක්තෝබර් 02 – ජාත්‍යන්තර අවිහිංසා දිනය

📌️

ඔක්තෝබර් 04 – ලෝක සත්ත්ව දිනය

📌️

ඔක්තෝබර් 05 – ලෝක ගුරු දිනය

📌️

ඔක්තෝබර් පළමු සඳුදා – ලෝක ජනාවාශ දිනය

📌️

ඔක්තෝබර් 08 – ලෝක දෘෂ්ටි දිනය

📌️

ඔක්තෝබර් 09 – ලෝක තැපැල් දිනය

📌️

ඔක්තෝබර් 11 – දැරියන් පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

ඔක්තෝබර් 13 – විපත් අවමකිරීමේ ජාත්‍යන්තර දිනය

📌️

ඔක්තෝබර්15 – ග්‍රාමීය කාන්තාවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

ඔක්තෝබර් 16 – ලෝක ආහාර දිනය

📌️

ඔක්තෝබර් 17 – දරිද්‍රතාවය තුරන්කිරීම පිළිබඳ ලෝක දිනය

📌️

ඔක්තෝබර් 20 – ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය

📌️

ඔක්තෝබර් 24 – එක්සත් ජාතීන්ගේ දිනය

📌️

ඔක්තෝබර් 24 – ලෝක සංවර්ධන තොරතුරු දිනය

📌️

ඔක්තෝබර් 27 – ශ්‍රව්‍ය දෘශ්‍ය උරුමය පිළිබඳ ලෝක දිනය

📌️

ඔක්තෝබර් 31 – ලෝක නගර දිනය

⭕

නොවැම්බර් මාසය

📌️

නොවැම්බර් 02 – පුවත්පත්කලාවේදීන්ට එරෙහි අපරාධ සඳහා දඬුවම් ලබානොදීම අවසන්කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය

📌️

නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය

📌️

නොවැම්බර් 14 – ලෝක දියවැඩියා දිනය

📌️

නොවැම්බර් මාසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
ලෝක දාර්ශනික දිනය – නොවැම්බර් 15

📌️

නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය

📌️

නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය

📌️

නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය

📌️

නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය

📌️

නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය

📌️

නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය

📌️

නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

⭕

දෙසැම්බර් මාසය

📌️

දෙසැම්බර් 01 – ලෝක ඒඩ්ස් දිනය

📌️

දෙසැම්බර් 02 – වහල්භාවය තුරන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

දෙසැම්බර් 03 – ආබාධිතයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය

📌️

දෙසැම්බර් 05 – ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා වූ ලෝක ස්වේච්ඡා දිනය

📌️

දෙසැම්බර් 05 – ලෝක පාංශු දිනය

📌️

දෙසැම්බර් 07 – ලෝක සිවිල් ගුවන් ගමන් දිනය

📌️

දෙසැම්බර් 09 – ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය

📌️

දෙසැම්බර් 10 – මානව හිමිකම් දිනය

📌️

දෙසැම්බර් 11 – ජාත්‍යන්තර කඳුකර දිනය

📌️

දෙසැම්බර් 18 – ජාත්‍යන්තර බ් බ්සංක්‍රමණිකයන්ගේ දිනය

📌️

දෙසැම්බර් 20 – ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය

✴

 මට හමු නොවූ ජාත්‍යන්තර දිනයන් ද තිබිය හැක.
(අවසන් වරට යාවත්කාලීන කළේ – 2020)