English for ECCD Teachers
Project Title:
Residential workshop for ECCD teachers to improve communication skills in English
Objectives:
- Improve your communication skills in English to speak fluently.
- Effective teaching skills for ECCD teachers
- Build up competencies to conduct the day-to-day activities of the ECCD Centre in English.
To whom:
ECCD teachers and teacher students
Training Mode:
24 hours x 10 days
Program Schedule
Click here for program schedule.
Total Investment:
Rs 30,000.00 for Sri Lankan ECCD teachers
Conducted by:
Expert educators from South Asian countries
Venue:
Resident Training Centre, SAIIHE, Nugegoda, Sri Lanka
Starting Date:
Starting Date for the Next Group: September 15, 2023
Inauguration: 5.00 p.m. on September 15th, 2023.
Closing Ceremony: 7 p.m. on September 24th, 2023
All participants need to come before 4 p.m. on September 15th, and they can leave after 8 p.m. on September 24th or 25th morning after the successful 10 days of training.
Apply online for the next batch:
Click here to apply.
For the September batch, only a limited number of seats are available. Selection is done on a first-come, first-served basis. Therefore, apply quickly and complete registration to join the September batch.
Registration Process:
After you submit the online application, the project team will evaluate your application. If you are selected, you will get a WhatsApp message or email for initial payments.
By paying Rs. 10,000.00, you can register for the next batch. You can pay the balance when you come to the training centre to get the training.
Bank Details for Payments:
Account Number: 097100150007740
Account Name: South Asian International Institute of Higher Education
Branch: Gangodawila Branch,
Submit Payment Details
After you deposit or transfer the initial payment (Rs. 10,000.00), click here to submit payment details. https://forms.gle/3jKXGVv2vQTJbxxk7
After you submit payment details, you will be added to a WhatsApp group. All details will be shared through the WhatsApp group.
More Details:
Send a WhatsApp message to +94727573045.
Organized By:
The South Asian International Institute of Higher Education
Nugegoda, Sri Lanka
www.saiihe.com Whatsapp Msg:+94727573045
Japan
Vice Chairman of the International Friendship Association, Japan Mr. EBINE Hitoshi will come to Sri Lanka on the invitation of the South Asian International Institute of Higher Education on 15th April 2023. he will stay at the Institute for the period of one month.
With the collaboration of the Mr. EBINE Hitoshi SAIIHE has arranged following programs from 15th April till 11th May in 2023.
Mr. EBINE Hitoshi
Vice Chairman of the International Friendship Association,
Japan
Program Schedule with Mr. EBINE Hitoshi
-
Introduce Job Market in Japan
-
Introduce job opportunities in Japan for Sri Lankan Youth
-
Introduce methods to get job opportunities in Japan
-
Guidance to apply in proper way for Japanese jobs
-
Introduce suffering issues of Sri Lankan employees in Japan (to skip those issues to you)
-
Career Guidance to Sri Lankan youth to get job opportunities in Japan
-
Guidance and counseling for Sri Lankan youth for comfortable lifestyle in Japan
-
Conduct 50 hours Japanese language Classes
-
Conduct workshops on Japanese morals, ethics, and how to build relationships.
If you are interested to get more details and participate to those workshops fill the application.
Opportunities may be limited number of applicants. therefore opportunities will be given on the basis of “first come first”. Apply in advanced to get service from Mr. EBINE Hitoshi to bring your dream to reality.
Final Assignments
Final Assignments
බලාපොරොත්තුවෙන් සිටින්න. ඉදිරි දින කිහිපය තුළ මෙම පිටුව යාවත්කාලීන වනු ඇත.
අදහස්, යෝජනා, චෝදනා
අදහස්, යෝජනා, චෝදනා
Write anything you want to Clarify at the next online Live discussion
Western Province
Western Province
Links
- ඔබගේ අන්තර්ජාලය හරහා ඒවන ලද ඔබගේ අයදුම්පත් ලැබී ඇත්දැයි දැනගැනීමට මෙම Link මත Click කරන්න.
- NVQ (Level 4) RPL සදහා අයදුම්කළ ගුරැවරියන්ගේ විස්තර නාම ලේඛනයේ නැත්නම් නැවත ඇතුළු කිරීමට හෝ ඇතුළත් කළ තොරතුරු වල විස්තර සංශෝධනය කිරීමට පිවිසෙන්න.
- දේශනවල අන්තර්ගතය ගොණු කර ඇති මාර්ගෝපදේශණ සංග්‍රහ මිලදී ගැනීම සදහා
- NVQ 4 වන මට්ටම RPL හරහා ලබාගැනීමට අයදුම්පත
- අදහස්, යෝජනා, චෝදනා සදහා පිවිසුම Click this link for any comment or any clarification
- Upload Videos to Saiihe’s YouTube Playlist (පැවරුම් SAIIHE හි youTube Playlist ඒකට Upload කිරීම සදහා පිවිසෙන්න.)
බස්නාහිර පලාතේ පෙර පාසල් ගුරැවරියන්ට….
ඔබට අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් මෙහි පළකරනු ඇත.
- අප පළමුව ඔබට දේශණ ලබාදීමට උත්සුක වුවෙමු. දේශණ සියල්ලම පාහේ පටිගත කර අවසන් බව සතුටින් දන්වා සිටිමි. සති සැලසුම්, පාඩම් සැලසුම් වැනි තව වැදගත් දේශණ කිහිපයක් ඉදිරි දිනවල පළවනු ඇත.
- ඔබ පෙර පාසල් ඒ්කකයට තැපල් කර ඒවු අයදුම්පත් හා online ලේඛනය NAITA ආයතනයට බාර දී ඇත. NAITA ආයතනය එම අයදුම්පත් පරීක්ෂා කර බලා විභාගය සදහා TVEC ආයතනයේ වෙබ් අඩවියට ඇතුළත් කිිිිිරීම මෙම දිනවල සිදු කරයි. විගාගය සදහා සුදානම් වන්න.
- අප ආයතනය පවත්වන මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව NVQ (Pre School) Level 4 විෂයමාලාවලාව ආවරණය කරයි. ඒබැවින් අප ආයතනය පැවැත් වූ අවසාන විභාගවලට නිවරදිව පිළිතුරු ලබාදිය හැකි නම් ඔබට නිසැකව NVQ ලිඛිත විභාගය සමත්වීමට හැකියාව ඇත. මෙම Link මත Click කර ආයතනයේ පසුගිය ප්‍රශ්ණ පත්‍ර ලබාගන්න. පිළිතුරැ ලියන්න උත්සහා ගන්න.
- ලිඛිත විභාගය සදහා දින නියම කළ විට අන්තර්ජාලය හරහා දේශණ පැවැත් වූ කථිකාචාර්යවරු හරහා අවසානයේ සජීවිව පුනරීක්ෂණ දේශණ කිහිපයක් පැවැත්වීමට ද පෙරහුරු විභාග කිහිපයක් අන්තර්ජාලය හරහා සජීවිව පැවැත්වීමට ද අපේක්ෂිතය.
- ඔබට දේශණ අතරතුර ලබාදුන් පැවරැම් විඩියෝ ලෙස මෙම Link ඒක මත Click කර upload කරන්න. ඒම සියළු පැවරැම් youtube නාලිකාවට upload කිිිිිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරනු ලැබේ.
-
බොහෝ දෙනාගේ ඉල්ලීම මත NVQ (Pre School) Level 4 විෂයමාලාව ආවරණය වන පරිදි අප පැවැත් වු දේශණ සියල්ලේ අන්තර්ගත මුදිත පොත මිලදීගැනීමට අවශ්‍ය නම් ඉල්ලුම් කරන ලෙස දන්වා සිටියෙමි. ඒ සදහා වැයවන පිරිවැය බැංකුවට ගෙවන ලෙස දන්වා සිටියෙමි. පොත් ඇනවුම් කිරීම සදහා මේ අකුරුු මත click කරන්න .
- පහත දැක්වෙන්නේ ආසන 5000 ක් ඇති සුගතදාස ගෘහස්ත කීඩාංගණයයි. ඔක්තෝබර් මස යෙදෙන ලෝක ගුරැ දිනයට සමාන්තරව අන්තර්ජාලය ඔස්සේ දේශණවලට සහභාගි වු ඔබෙ සියළු දෙනාගේ සහභාගීත්වයෙන් බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකය හා අප ආයතනය ඒක්ව ඔබගේ හැකියා ලෝකයට විදහා දැක්වීමට සංස්කෘතික කළා මංගල්‍යයක් පැවැත්වීමට අපේක්ෂා කරන්නෙමු. ඒහිදි පහත අංග සිදුකිරීමට අපේක්ෂිතය.
- මෙම Link ඒක මත Click කළ විට පැවරැම් ලේඛනයක් ඔබට ප්රදර්ශණ්ය වනු ඇත. (ඒම පැවරැම් සියල්ල ඔබ විසින් කල විට ඔබ නිසැකවම NVQ 4 වන මට්ටමට අදාල දැනුමෙන් ඔබ සන්නද්ධ වනු ඇත.) පැවරැම් සියල්ල සිදු කළ යුතු ආකාරය පැහැදිලිව දක්ව ඇත. ඔම උපදෙස් අනුව මේ මත Click කර ලබාගන්නා පැවරැම් සියල්ල සිදු කරන්න. උත්සවයේදී හොදම පැවරැම් සදහා සම්මාන හා සහතික ප්‍රධානය කිරීමට ද බලාපොරොත්තු වන්නෙමු. හොදම පැවරැම් සියල්ල අන්තර්ජාලයේ පළකිරීමට ද අපේක්ෂිතය.
- ඔලිම්පික් සමාරම්භක සැණකෙලිය සේ බස්නාහිර පළාතේ සියළු ගුරැවරියන්ගේ සහභාගිත්කයෙන් සිදුවන සංස්කෘතික ඉදිරිපත් කිරීම් පැයක කාලයක්.
- ඒක් දිස්තිකයකට විනාඩි 40 බැගින් ලබා දෙනු ඇත. කණ්ඩායම් ලෙස සංස්කෘතික, හෝ සෞන්දර්යාත්මක අංග කිහිපයක්දි ඉරිපත් කිරීම් සදහා. හොදම නිර්මාණශීලි ඉදිරිපත් කිරීම් වලට සම්මාන දෙමු.
- පෙර පාසල් ඒ්කකයේ අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කිරීමට සියළු පෙර පාසල් ගුරැවරියන් කැපවෙනු ඇතැයි අපේක්ෂාා කරන්නෙමු.
කොරෝනා නිසා මුළු රටම අකර්මන්‍ය වු අවස්ථාවක බස්නාහිර පළාතේ පෙර පාසල් ගුරැවරියන් නගාසිටවීමට RPL හරහා NVQ 4 වන මට්ටම නොමිලේ ලබාදීමේවැඩසටහන සදහා දැඩි කැපවීමෙන් පුරෝගාමිව කටයුතු කළේ බස්නාහිර පළාත් පෙර පාසල් ඒ්කකයේ අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු මහතා ය. ලිඛිත හා ප්‍රයෝගික විභාග සමත්වීම සදහා අවශ්‍ය සියළු දැනුම ශත පහක වැයකිරීමකින් තොරව SAIIHE ආයතනයේ Youtube නාලිකාව හරහා දිවයිනේ සිටින සියළුම පෙර පාසල් ගුරුවරියන්ට මුළුමනින්ම නොමිලේ ලබා ගත හැක.
විවිධවංචනික පුද්ගලයින් NVQ ලිඛිත විභාගයට සුදානම් කරවීමට යැයි පවසමින් මුදල් අයකරමින් එක් දින සම්මන්ත්‍රණ මාලාවක් හරහා මුදල් ගරාගැනීමේ වංචනික උත්සාහයක නිරත වන බව දැන ගන්නට ලැබි ඇත.
ඔබට RPL හරහා NVQ 4 ලබාගැනීමට අවශ්‍ය සම්පුර්ණ මගපෙන්වීම බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකයේ අධ්‍යක්ෂතුමා ලබාදෙන අතර වංචනිකයන්ගේ සම්මන්ත්‍රණවලට හසුනොවන ලෙස දන්වා සිටිමු.
මේ පිළිබදව කවර හෝ තොරතුරක් ලද හොත් අප වෙත දන්වන ලෙස ද ඉල්ලා සිටිමු.
SAIIHE ආයතනය බස්නාහිර පළාතේ මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියන්ට කරන සේවයක් ලෙස RPL හරහා NVQ ලබාගැනීමට අවශ්‍ය දැනුම හා උපරිම සහාය ලබාදෙයි. නමුත් SAIIHE ආයතනයට මේ වැඩසටහන සම්බන්ධව නිරන්තරයෙන් බොහෝ දුරකථන ඇමතු පෙර පාසල් ගුරුවරියන්ගෙන් එනවිට එය ආයතනයේ සාමාන්‍ය කටයුතුවලට විශාල බාධාවක් වේ. පෙර පාසල් ගුරැවරියන්ගේ ගැටළු/ප්‍රශ්ණ/අවශ්‍යතා ඔවුනගේ කොට්ඨාශය බාර සංවර්ධන නිළධාරීන්ට දැනුම් දෙන ලෙස උපදෙස් දුනි. සංවර්ධන නිලධාරීන් මෙම වැඩසටහනට අදාල සියලු ගැටළු/අවශ්‍යතා බස්නාහිර පළාත් පෙර පාසල් ඒ්කකයේ අධ්‍යක්ෂතුමාට දැනුම් දුන් විට ඒතුමා SAIIHE ආයතනය හා සන්නිවේදනය කරගනිමින් අවශ්‍ය පිළියම් යොදනු ඇත. පෙර පාසල් ගුරුවරියන් තමන්ට අදාල ඔ්නෑම ගැටළුවක්/පැහැදිලි කර ගැනිමක් තම කොට්ඨාශ බාර සංවර්ධන නිළධාරී මහතා/මහත්මියට දැනුම් දෙන්න. සංවර්ධන නිළධාරීන් ඔබගේ සියළු ගැටළුවක්/පැහැදිලි කර ගැනිම් මහින්ද කොඩිතුවක්කු මහතා හරහා ආයතනය හා සාකච්චා කර අවශ්‍ය පිළියම් යොදනු ඇත. ඒයට අමතරව ඔබගේ අදහස්/යෝජනා/චෝදනා ඇතුළු කිරීමට පොරමයක් ඉහත දක්වා ඇත. ඒහි ඔබ සදහන් කරන කරැණුවලට ආයතනය පිළිතුරු සතිය අවසානයේදී ලබා දෙනු ඇත. මහින්ද කොඩිතුවක්කු මහතා ලබාදුන් මෙම උපදෙස් අනුගමනය කිරීමට අපි සැම වගබලාගමු.
Dip. in ECCD – 2020 June Batch
Dip. in ECCD – 2020 June Batch
2020 June ECCD
Managerial Documents
(Some documents are available only for authorized Staff members)
01. Students CV & ID
02. Student’s Registration Details
03. Student’s Group Details
04. Name list in TVEC Data base
Guidance to add student’s portfolio to SAIIHE list
Click on this link and add your you tube link and google drive link
Student’s Documents
01. Upload Monthly payment details and copy of the Bank Slip
02 Assessment Criteria for online Teaching Practice
03. Themes for Teaching Practice
04. Guidelines for online teaching
05. Handover CD/DVD with your 28 recorded video to office or send to the head office through only courier service or speed post before 31st of March in 2021. if you have already uploaded some videos save that videos in a separate folder in you CD/DVD. save new videos in another folder
07. click here to see details and acceptance of your summited videos.
08. Teaching Practice – Evaluation Sheet
09. Students workplan for Teaching Practice
Guidelines to create Students portfolio
01. Create folder in google drive and rename it with your registration number and your name as (ECCD/2343 R. L. Priyanwada)
02. Copy the link of above folder and paste it in SAIIHE form in left side (keep it view only)
03. create 4 sub folders in above sub folders and keep all your assignments in those folders.
04. write down your your tube channel address also in above form.
02. your name lder in google drive and rename it as sub folders for
ECCD Part I
ECCD Part I
Curiculum for ECCD Center
Teaching Practice
Diploma in Early Childhood Cara and Development
Final Examination – Part 01
To the Applicants for Examination: Click on the Title of the question paper on time
2021.02.13 – 9.30 – 10.30 am – මුල් ළමාවිය සංවර්ධනය සදහා ගුරු භූමිකාව – Part I
2021.02.13 – 11.00 am – 1.00 pm මුල් ළමාවිය සංවර්ධනය සදහා ගුරු භූමිකාව – Part II
2021.02.14 – 2.00 – 5.00 am – මුල් ළමාවිය සංවර්ධනය සදහා ඉගෙනුම් ක්‍රමවේද – Part I
2021.02.14 – 2.00 – 5.00 am – මුල් ළමාවිය සංවර්ධනය සදහා ඉගෙනුම් ක්‍රමවේද – Part II
(ඉගෙනුම් ක්‍රමවේද යටතේ පැය 2.30 ක ලිඛිත ප්‍රශ්ණ පත්‍රය හා විනාඩි 20 ක පාඩමක් ඉදිරිපත් කිරීමකිිිින් සමන්විත ය.) ලිඛිත විභාගයේ පිළිතුරු 5.00 පෙර upload කළ යුතු ය. විනාඩි 20 ක පාඩම දෙන ලද මාතෘකාව ඔස්සේ විඩියෝ ඒකක් ලෙස සිදු කළ යුතු ය. විඩියෝ ඒකට සුදානම්වීමට, ඉදිරිපත් කිරීමට හා upload කිරීම ප.ව. 8.00 පෙර upload කර අවසන්ඉ කළ යුතු ය. (විඩියෝ ඒක සාරියකිිි ක සැරසි කළ යුතු ය.)
Diploma in Early Childhood Care and Development
Final Examination – Part II
Click here to get admission Numbers
Click Here to get instruction for online Examination
Click on the Subject on time to get Question Papers relevant to that subject
2021.05.01 – 9.30 am to 12.30pm මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කළමනාකරණය
2021.05.01 – 2.00pm – 5.00pm මුල් ළමාවිය සංවර්ධනය සදහා මනෝවිද්‍යාව
2021.05.02 – 9.30 am – 12.30 pm විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය
2021.05.02 – 2.00 pm to 5.00 pm මුල් ළමාවිය සංවර්ධනය සදහා ඇගයීම හා තක්‌සේ්රුව ප්‍රශ්ණ පත්‍රය සදහා අදාල වන දත්ත ලේඛනය
2021.5.02 – 2.00 pm to 5.00 pm මුල් ළමාවිය සංවර්ධනය සදහා ඇගයීම හා තක්‌සේ්රුව
Assessment report 01
Assessment report 02
Dip in ECCD – 2021 January
Dip in ECCD – 2021 January
Operational Documents
(Some documents only for office use only)
01. Applied Students Details (Only SAIIHE Management Can use this document)
02. Registered Student’s Details
03. Year Plan
04. Course Plan
Links for Student’s use
01. Click here to Upload your Application, ID, Photo Service letter and URL of the Youtube Playlist
02. Upload details of the Monthly Course Fee Payments
04. Group Activities (Click on the Relevant Group)
Group A / Group B / Group C / Group D / Group E
Downloaded files for evaluation
05. Update teaching practice video Details for Health & Motor & Language and Early Literacy Domain.
06. Update Teaching Practice Videos related to Social and Emotional & Cognitive
07. Students Profile
Diploma in ECCD Part I – Assignment for Final Examination
01. Assignments List
02. Course Plan & Links to collaborate Assignments
01. Final Examination Project – Evolution for ECCD
02. Final Examination Project – Child Care for ECCD
03. Final Examination Project – Teacher Role for ECCD
04. Final Examination Project – Teaching Methods for ECCD
04. i Teaching Practice – Video Lessons Evaluation Sheet
04.i Teaching Practice – Video Lessons Assessment Criteria
04.i Teaching Practice – upload your Assessment Result sheets
04.i Teaching Practice – write down Students Comments on Teaching Practice
Diploma in ECCD Part II – Assignment for Final Examination
(Final Examination will be held as an online open Book Examination.
Total Marks: written Examination 30% + Final Assessments Project 70%
05. Final Project – Curriculum for ECCD
06. Final Examination Projects – Center Management for ECCD
07. Final Examination Projects – Psychology for ECCD
08. Final Examination Projects – Special Education
09. Final Examination – Assessment & Evaluation for ECCD
10. Final Examination – Teaching Practice
Diploma in Early Childhood Care and Development
Final Examination – Part I
2021 June 26 & July 03
Click here to get admission Numbers
Click Here to get instruction for online Examination
Click here to get model Paper
Check Model paper answers
Click on the Subject on time to get Question Papers relevant to that subject
2021.06.26 – 9.30 am to 12.30pm මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයේ විකාශනය
2021.06.26 – 9.30 am to 12.30pm මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයේ විකාශනය පිළිතුරුපත්‍ර ලැබීම් පිළීබද විස්තර
විකාශණ්‍ය පිළිතුරැ යොමු කිරීමට නොහැකි වු අය මෙම අකුරැ මත ගොස් තමන්ගේ නමින් folder ඒකක් සකස් කර පිළිුතුුුරැ ඇතළු කරන්න
2021.06.26 – 3.00pm – 6.00pm මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයේ ගුරු භූමිකාව
2021.06.26 – 3.00pm – 6.00pm මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයේ ගුරු භූමිකාව පිළිතුරු පත්‍ර බාරදීම පිළිබද විස්තර
2021.07.03 – 9.30 am – 12.30 pm මුල් ළමාවිය සංවර්ධනයේ ළමා රැකවරණය
2021.07.03 – 9.30 am – 12.30 pm මුල් ළමාවිය සංවර්ධනයේ ළමා රැකවරණය පිළිතුරු පත්‍ර බාරදීම පිළිබද විස්තර
2021.07.03 – 2.00 pm to 4.00 pm මුල් ළමාවිය සංවර්ධනය සදහා ඉගෙනුම් ක්‍රමවේද – I කොටස
2021.07.03 – 2.00 pm to 4.00 pm මුල් ළමාවිය සංවර්ධනය සදහා ඉගෙනුම් ක්‍රමවේද පිළිතුරු පත්‍ර බාරදීම පිළිබද විස්තර – I කොටස
2021.07.03 – මුල් ළමාවිය සංවර්ධනය සදහා ඉගෙනුම් ක්‍රමවේද – II කොටස
2021.07.03 – මුල් ළමාවිය සංවර්ධනය සදහා ඉගෙනුම් ක්‍රමවේද පිළිතුරු පත්‍ර බාරදීම පිළිබද විස්තර – II කොටස
Diploma in Early Childhood Care and Development
Final Examination – Part II
2021 July 24 & 31
Click here to get admission Numbers
Click Here to get instruction for online Examination
Click here to get model Paper
Check Model paper answers
Click on the Subject on time to get Question Papers relevant to that subject
2021.07.24 – 9.30 am to 12.30pm මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කළමණාකරනය
2021.07.24 – 9.30 am to 12.30pm මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කළමණාකරනය පිළිතුරුපත්‍ර ලැබීම් පිළීබද විස්තර
2021.07.24 – 2.00pm – 5.00pm මුල් ළමාවිය සංවර්ධනය සදහා මනෝවිද්‍යාව
2021.07.24 – 2.00pm – 5.00pm මුල් ළමාවිය සංවර්ධනය සදහා මනෝවිද්‍යාව පිළිතුරු පත්‍ර බාරදීම පිළිබද විස්තර
2021.07.31 – 9.30 am – 12.30 pm විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ගේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය
2021.07.31 – 9.30 am – 12.30 pm විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ගේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිතුරු පත්‍ර බාරදීම පිළිබද විස්තර
2021.07.31 – 2.00 pm to 5.00 pm මුල් ළමාවිය සංවර්ධනය සදහා ඇගයීම හා තක්සේරුව
2021.07.31 – 2.00 pm to 5.00 pm මුල් ළමාවිය සංවර්ධනය සදහා ඇගයීම හා තක්සේරුව පිළිතුරු පත්‍ර බාරදීම පිළිබද විස්තර
Dip. In ECCD – 2021 April
Dip. In ECCD – 2021 April
Operational Documents
(Some documents only for office use only)
01. Students Registration Details (Only SAIIHE Management Can use this document)
02. Registered student’s Details
folders Collection of the Group
03. Student’s Payment Details
PowerPoint of the Student’s Video Presentation
04. Year Plan
05. Course Plan
06. Time Table
07. Attendance Summary – Saturday
08. Attendance Summary – Sunday
09. Attendance Sheet Collection
Links for Student’s use
02. Upload details of the Monthly Course Fee Payments
05. General Guidance (Password : saiihe)
Master PowerPoint for all Assignments
Master Video for Every Assignment
. Download Master Copy to prepare Powerpoint Presentation
06. Links to Upload Group Activities
Group A/ Group B/ Group C/ Group D / Group E/GroupF
07. Resources for Online live discussions
08. Themes for Teaching Practice
09. Submit Applications for Examinations
Part I – Saturday
Guidance Documents
01. Course Plan
Students Attendances Collection
04. Students’ Attendance Summary
Part – II – Sunday Class
MN 03. Curriculum planning, organizing and Implementing
MN 07. Children with special needs
MN 08. Managing the ECCD Center
MN 09. Assessment methods of child development
MN 13. Supporting children’s cognitive development
MN 14. Supporting children’s social and emotional development
15. Supporting children’s aesthetic development
Guidance Documents
01. Course Plan
04. Students Attendance Summary
Diploma in Early Childhood Care and Development
Final Examination – Part I
2021 October 30 & November 06
Click here to get admission Numbers
Click Here to get instruction for online Examination
Click here to get model Paper
Check Model paper answers
Click on the Subject on time to get Question Papers relevant to that subject
2021.10.30 – 9.30 am to 12.30pm මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයේ විකාශනය
2021.10.30 – 2.00pm – 5.00pm මුල් ළමාවිය සංවර්ධනයේ ළමා රැකවරණය
2021.10.30 – 2.00pm – 5.00pm මුල් ළමාවිය සංවර්ධනයේ ළමා රැකවරණය පිළිතුරු පත්‍ර බාරදීම පිළිබද විස්තර
2021.11.06 – 9.30 am – 12.30 pm මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයේ ගුරු භූමිකාව
2021.11.06 – 2.00 pm to 5.00 pm මුල් ළමාවිය සංවර්ධනය සදහා ඉගෙනුම් ක්‍රමවේද
05. Update teaching practice video Details for Health & Motor & Language and Early Literacy Domain.
Diploma in Early Childhood Care and Development
Final Examination – Part II
2021 November 28th & December 12th
Click here to get admission Numbers
Click Here to get instruction for online Examination
Click on the Subject on time to get Question Papers relevant to that subject
2021.11.28 – 9.30 am to 12.30pm මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කළමණාකරනය
2021.11.28 – 2.00pm – 5.00pm මුල් ළමාවිය සංවර්ධනය සදහා මනෝවිද්‍යාව
2021.12.12 – 2.00 pm to 5.00 pm මුල් ළමාවිය සංවර්ධනය සදහා ඇගයීම හා තක්සේරුව
06. Update Teaching Practice Videos related to Social and Emotional & Cognitive
Primary Examination – 2021
දැනට ආයතනයේ ප්‍රථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති හා හදාරමින් සිටින අයගේ ලිඛිත විභාගය 2021 ඔක්සැතෝබර් මස 02 හා 03 දින වල අන්තර්ජාලය හරහා පැවැත්වීමට සැලසුම් කර ඇත.
click here to fill online exam application
විභාගයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සියලු දෙනා ඉහත පෝරමය 2021 සැප්තැම්බර් 15 වන දිනට පෙර තම විස්තර එවිය යුතුය.
පාඨමාලා ගාස්තු හා විභාග ගාස්තු ගෙවා ඇති අයගේ විභාග අයදුම්පත ඉහත පෝරමයේ ඇති E -mail ලිපිනයට ඒවනු ඇත.
ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – අවසාන විභාගය
මෙම විභාගය කොටස් දෙකකින් යුක්ත ය.
01. ලිඛිත පරීක්ෂණය
02. ප්‍රයෝගික පරීක්ෂණය
එක් එක් විෂයයට ලිඛිත විභාගයෙන් ලකුණු 60 ක් ප්‍රායෝගික පරීක්ෂණයෙන් ලකුණු 40 බැගින් හිමි වේ.
ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – ලිඛිත විභාගය
ලිඛිත විභාගය 2021 ඔක්තෝබර් 02 හා 03 දෙදින පැවැත් වේ. මෙවර විභාගය පැවැත්වෙන්නේ එක් එක් ශ්‍රේණිවලට අදාල නිපුණතා, විෂයමාලාව හා පාඩම් මාතෘකා පදනම් කරගෙන ය. විභාග ප්‍රශ්ණ පත්‍ර සකස් වන්නේ පහත පරිදි ය.
ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය සදහා මෙම අකුරැ මත Click කරන්න.
පළමු ශ්‍රේණිය – 2021.10.02 පෙ. ව. 10.00 සිට පෙ. ව. 12.00
දෙවන ශ්‍රේණිය – 2021.10.02 – ප. ව. 02.00 සිට ප. ව. 04.00
තුන්වන ශේණිය – 2021.10.03 – පෙ. ව. 8.30 සිට පෙ.ව. 10.30
හතරවන ශ්‍රේණිය – 2021.10.03 – පෙ. ව. 11.00 සිට ප.ව. 01.00
පස්වන ශ්‍රේණිය – 2021.10.03 – ප. ව. 2.30 සිට ප.ව. 04.30
ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික විභාගය
පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා එක පාඩම බැගින් සිදුකර (දරුවන් යොදාගෙන හෝ නොමැතිව) විඩියෝ කර විඩියෝ පට saiihe Primary youtube Chanel එකට upload කරන්න. 2021.09.30 වන දිනට පෙර upload කර අවසන් කරන්න. විඩියෝ ඒකෙහි කාලය විනාඩි 20 ත් 40 ත් අතර විය හැක. විභාග ප්‍රතිඵල නිකුත් වන තෙක්වත් ඔබේ පටිලත කළ විඩියෝ පාඩම්වල අමතර පිටපතක් සුරක්ෂිතව තබාගන්න.
02. Click here for
iii. Assessment and Evaluation criteria for teaching practice
03. ඔබ ප්‍රායෝගික ගුරු පුහුණූව සදහා saiihe primary you tube chanel එකට upload කළ විඩියෝ පිළිබද විස්තර පහත සටහන් කරන්න. ඇගයීම් සදහා විඩියෝ සහ පාඩම් සැලසුම් සදහා ලකුණු සටහන් කරන්නනේ මෙහි සටහන් කර ඇති විඩියෝ සදහා පමණි.
i. Grade 01 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos
ii Grade 02 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos
iii Grade 03 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos
iv – Grade 04 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos
v – Grade 05 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos
යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් සතියේ දිනවල පෙ.ව. 9.00 ප.ව. 4.00 අතර 0727573044 WhatsApp පණිවිඩයක් තබන්න. ඔබගේ පණිවිඩය සදහා අවශ්‍ය පිළිතුරු WhatsApp මගින් හෝ ඔබ අමතා ලබා දෙනු ඇත. රටේ පවතින කෝරෝනා ව්‍යයසන තත්ත්වය හේතුවෙන් ආයතනයේ කටයුත් නිවෙස්වල සිට කාර්ය මඩුල්ල ඉටු කරයි. මේ නිසා ආයතනයේ දුරකථන අංකවලට ලැබෙන ඇමතුම් සදහා ප්‍රතිචාර දැක්වීම තාවකාලිකව අපහසු වී ඇත. 706815001 අමතන්න.
I
ප්‍රථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – ලිඛිත විභාගය 2021 මාර්තු මස 06 හා 07 දින වල අන්තර්ජාලය හරහා පැවැත් වේ.
ඔබ ආයතනයට බාර දෙන ලද විඩියෝවලට අදාලව පහත විස්තර ලබාදෙන්න
පොදු උපදෙස්
- ඔබගේ විභාග අංකය දැනගැනීම පිණිස මෙම Link ඒක මත Click කරන්න.
- ඒක් විෂයට අදාල විභාග ප්‍රශ්ණ පත්‍ර නියමිත දින නියමිත වේලාවට අදාල විශය මත Click කර ලබා ගත හැක.
- විෂයට අදාල ප්‍රශ්ණ පත්‍රය පැහැදිලිව කියවන්න.
- Foolscap කොළවල පමණක් පිළිතුරැ ලියන්න. සෑම පිටුවකම විෂයෙයේ නම හා විභාග අංකය පැහැදිලිව ලියන්න.
- ඒක් ඒක් ප්‍රශ්ණයට පිළිතුරැ ලියා අවසන් වු විගස පිළිතුරැ පත්‍රවල ජායාරෑප ලබාගන්න.
- නියමිත ප්‍රශ්ණය සමග ඇති Add File යන්න Click කරමින් පිළිතුරැ පිටු Submit කරන්න.
- පිටු සියල්ල upload වන තුරැ ඊලග ප්‍රශ්ණයට පිළිතුරැ ලියන්න.
- නියමිත පරිදි පිළිතුරැ Submit වුවා නම් තිරයේ You response has been Recorded යන්න සටහන් වේ.
- පිළිතුරැ upload වන අතර තුරැ ඊළග ප්‍රශ්ණ්යට පිළිතූරැ ලියන්න.
- නැවත සෙසු පිළිතුරැ ඇතුළු කිරීමට Edit your Response යන්න මත Click කරන්න.
- මේ ආකාරයට සියළු ප්‍රශ්ණවලට පිළිතුරැ ලියමින් Submit කරන්න.
- ඒක් ඒක් විෂය සදහා නියමිත කාලය තුළ පිළිතුරැ පත්‍ර upload කළ යුතු ය. නියමිත කාලයෙන් පසුව upload කරණ පිළිතුරැ සදහා මුළු ලකුණු හෝ උපරිම සාමාර්ථ නොලැබෙනු ඇත. ප්‍රමාද වී පිළිතුරැ පත්‍ර submit කරන අයට යම් ලකුණු ප්‍රතිශතයක් අහිමි වනු ඇත.
- පිළිතුරැ පත්‍ර Submit කළ පසුව මොනම හේතුවක් නිසාවත් ඔබගේ පිළිතුරැ පත්‍රවල කිසිදු අකුරකවත් වෙනසක් සිදු නොකරන්න. කවරාකාරයකින්වත් පිළිතුරැ පත්‍රවලට කරැණූ ඒකතු කිරීමක්, අඩු කිරීමක් හෝ සංශෝධන කිරීමක් කර තිබුනොත් ඔබගේ පිළිතුරැ පත්‍රයට ලබා දෙන උපරීම සාමාර්ථය සාමාන්‍ය සාමාර්ථයක් (Simple pass – S) බවට පත් වනු ඇත.
- විභාගය අවසන් වු පසු ඒළඹෙන පළමු වැඩකරන දිනයේම ලියාපදිංචි තැපැලෙන් හෝ Courier Service ඒකක් මගින් පිළිතුරැ පත්‍ර සියල්ල තැපල් කර ඒවිය යුතු ය. ()
- ප්‍රශ්ණ සමගම ඇති Link මගින් ඔබගේ පිළිතුරැ ආයතනයට ලැබි ඇත්දැයි තහවුරැ කර ගත හැක.
- if you want to deliver any document contact promtxp. Thy will come to your location and deliver within two day to our institute. click here to contact them. When you handover you have to pay for your parcels .
ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – ලිඛිත විභාගය
විභාගය අතරතුර ඔබට යම් ගැටලුවක් ඇත්නම් 0727573044 අකයට whatsapp පණිවිඩයක් (SMS) එවන්න.
අන්තර්ජාලය හරහා සජීවිව ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරැ සැපයමේදී විභාගය නුහුරැ අත්දැකීමක් විය හැකි නිසා File upload කිිිිිිිරීමේදී සහන කාලයක් ලබා දුනි. නමුත් සෙසූ ප්‍රශ්ණ පත්‍රවලදී නියමිත වේලාව අවසන් වුු පසු සහන කාලයක් ලෙස ලබා දෙන්නේ විනාඩි 15 ක කාලයක් පමණි. ඉන් පසුව upload කරන file සැලකෙන්නේ ප්‍රමාද වී යොමුකරන පිළිතුරැ ලෙස ය. ඒවිට යම් ලකුණු ප්‍රමාණයක් අහිමි වනු ඇත.
වෙනත් අයගේ පිළිතුරැ පත්‍ර පිටපත් කර ඇති බව පිළිතුරැ පත්‍ර පරීක්ෂාවේදී පෙනී ගියහොත් දෙදෙනාගේ ම විභාගය අවලංගු වනු ඇත.
Click on the refresh button if you can’t open Question Paper
පළමු ශ්‍රේණිය ( පැය 02 කි) – 2021.03.06 පෙ. ව. 10.00 ට මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.
දෙවන ශ්‍රේණිය ( පැය 02 කි) – 2021.03.06 – ප. ව. 02.00 මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.
තුන්වන ශේණිය ( පැය 02 කි) – 2021.03.07 – පෙ. ව. 8.30 මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.
හතරවන ශ්‍රේණිය ( පැය 02 කි) – 2021.03.07 – පෙ. ව. 11.00 ට මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.
පස්වන ශ්‍රේණිය ( පැය 02 කි) – 2021.03.07 – ප. ව. 2.30 ට මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.
පළමු ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.
දෙවන ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.
තූන්වන ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.
හතරවන ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.
පස්වන ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.