Primary Examination – 2021

දැනට ආයතනයේ ප්‍රථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති හා හදාරමින් සිටින අයගේ ලිඛිත විභාගය 2021 ඔක්සැතෝබර්  මස 02 හා 03 දින වල අන්තර්ජාලය හරහා  පැවැත්වීමට සැලසුම් කර ඇත.  

click here to fill online exam application

විභාගයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සියලු දෙනා ඉහත පෝරමය 2021 සැප්තැම්බර් 15 වන දිනට පෙර  තම විස්තර එවිය යුතුය.

පාඨමාලා ගාස්තු හා විභාග ගාස්තු ගෙවා ඇති අයගේ විභාග අයදුම්පත ඉහත පෝරමයේ ඇති E -mail ලිපිනයට ඒවනු ඇත.  

ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – අවසාන විභාගය 

මෙම විභාගය කොටස් දෙකකින් යුක්ත ය. 

01. ලිඛිත පරීක්ෂණය

02. ප්‍රයෝගික පරීක්ෂණය

එක් එක් විෂයයට ලිඛිත විභාගයෙන් ලකුණු 60 ක් ප්‍රායෝගික පරීක්ෂණයෙන් ලකුණු 40 බැගින් හිමි වේ.

ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – ලිඛිත විභාගය

ලිඛිත විභාගය 2021 ඔක්තෝබර් 02 හා 03 දෙදින පැවැත් වේ. මෙවර විභාගය පැවැත්වෙන්නේ එක් එක් ශ්‍රේණිවලට අදාල නිපුණතා, විෂයමාලාව හා පාඩම් මාතෘකා පදනම් කරගෙන ය.  විභාග ප්‍රශ්ණ පත්‍ර සකස් වන්නේ පහත පරිදි ය. 

ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය සදහා මෙම අකුරැ මත Click කරන්න.

පළමු ශ්‍රේණිය – 2021.10.02  පෙ. ව. 10.00 සිට පෙ. ව. 12.00   

දෙවන ශ්‍රේණිය – 2021.10.02 – ප. ව. 02.00 සිට ප. ව. 04.00 

තුන්වන ශේණිය – 2021.10.03 – පෙ. ව. 8.30 සිට පෙ.ව. 10.30 

හතරවන ශ්‍රේණිය – 2021.10.03 – පෙ. ව. 11.00 සිට ප.ව. 01.00 

පස්වන ශ්‍රේණිය – 2021.10.03  – ප. ව. 2.30 සිට ප.ව. 04.30

ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික විභාගය

පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා  එක පාඩම බැගින් සිදුකර  (දරුවන් යොදාගෙන හෝ නොමැතිව) විඩියෝ කර විඩියෝ පට saiihe Primary youtube Chanel එකට upload කරන්න.  2021.09.30  වන දිනට පෙර upload කර අවසන් කරන්න. විඩියෝ ඒකෙහි කාලය විනාඩි 20 ත් 40 ත් අතර විය හැක. විභාග ප්‍රතිඵල නිකුත් වන තෙක්වත් ඔබේ පටිලත කළ විඩියෝ පාඩම්වල අමතර පිටපතක් සුරක්ෂිතව තබාගන්න. 

01. පාඩම්වලට අදාල විඩියෝ කිරීමට පෙර  මෙම Link ඒක Click කර ඒහි සදහන් උපදෙස් පැහැදිලිව කියවන්න. ඒම උපදෙස් වලට පටහැනි Video ආයතනය බාර නොගනි.

02. Click here for

                            i. Template of Lesson Plan

                           ii. Sample Lesson Plan

                           iii. Assessment and Evaluation criteria for teaching practice  

03. ඔබ  ප්‍රායෝගික ගුරු පුහුණූව සදහා saiihe primary you tube chanel එකට upload කළ විඩියෝ පිළිබද විස්තර පහත සටහන් කරන්න. ඇගයීම් සදහා විඩියෝ සහ පාඩම් සැලසුම් සදහා ලකුණු සටහන් කරන්නනේ මෙහි සටහන් කර ඇති විඩියෝ සදහා පමණි. 

i. Grade 01 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos 

ii Grade 02 –  Click here to upload details of the Lesson plan and Teaching Practice Videos

iii Grade 03 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos

iv – Grade 04 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos

v – Grade 05 – Click here to upload details of the Lesson plan and Teaching Practice Videos

යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් සතියේ දිනවල පෙ.ව. 9.00 ප.ව. 4.00 අතර 0727573044 WhatsApp පණිවිඩයක් තබන්න. ඔබගේ පණිවිඩය සදහා අවශ්‍ය පිළිතුරු WhatsApp මගින් හෝ ඔබ අමතා ලබා දෙනු ඇත. රටේ පවතින කෝරෝනා ව්‍යයසන තත්ත්වය හේතුවෙන් ආයතනයේ කටයුත් නිවෙස්වල සිට කාර්ය මඩුල්ල ඉටු කරයි. මේ නිසා ආයතනයේ දුරකථන අංකවලට ලැබෙන ඇමතුම් සදහා ප්‍රතිචාර දැක්වීම තාවකාලිකව අපහසු වී ඇත.  706815001 අමතන්න.

I

ප්‍රථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – ලිඛිත විභාගය 2021 මාර්තු මස 06 හා 07 දින වල අන්තර්ජාලය හරහා  පැවැත් වේ.

ඔබ ආයතනයට බාර දෙන ලද විඩියෝවලට අදාලව පහත විස්තර ලබාදෙන්න

පොදු උපදෙස්

  • ඔබගේ විභාග අංකය දැනගැනීම පිණිස මෙම Link ඒක මත Click කරන්න.
  • ඒක් විෂයට අදාල විභාග ප්‍රශ්ණ පත්‍ර නියමිත දින නියමිත වේලාවට අදාල විශය මත Click කර ලබා ගත හැක.
  • විෂයට අදාල ප්‍රශ්ණ පත්‍රය පැහැදිලිව කියවන්න.
  • Foolscap කොළවල පමණක් පිළිතුරැ ලියන්න. සෑම පිටුවකම විෂයෙයේ නම හා විභාග අංකය පැහැදිලිව ලියන්න.
  • ඒක් ඒක් ප්‍රශ්ණයට පිළිතුරැ ලියා අවසන් වු විගස  පිළිතුරැ පත්‍රවල ජායාරෑප ලබාගන්න.
  • නියමිත ප්‍රශ්ණය සමග ඇති Add File යන්න Click කරමින් පිළිතුරැ පිටු Submit කරන්න. 
  • පිටු සියල්ල upload වන තුරැ ඊලග ප්‍රශ්ණයට පිළිතුරැ ලියන්න. 
  • නියමිත පරිදි පිළිතුරැ Submit වුවා නම් තිරයේ You response has been Recorded  යන්න සටහන් වේ.
  • පිළිතුරැ upload වන අතර තුරැ ඊළග ප්‍රශ්ණ්යට පිළිතූරැ ලියන්න.
  • නැවත සෙසු පිළිතුරැ ඇතුළු කිරීමට Edit your Response යන්න මත Click කරන්න.
  • මේ ආකාරයට සියළු ප්‍රශ්ණවලට පිළිතුරැ ලියමින් Submit කරන්න.
  • ඒක් ඒක් විෂය සදහා නියමිත කාලය තුළ පිළිතුරැ පත්‍ර upload කළ යුතු ය. නියමිත කාලයෙන් පසුව upload කරණ පිළිතුරැ සදහා මුළු ලකුණු හෝ උපරිම සාමාර්ථ නොලැබෙනු ඇත. ප්‍රමාද වී පිළිතුරැ පත්‍ර submit කරන අයට යම් ලකුණු ප්‍රතිශතයක් අහිමි වනු ඇත.
  • පිළිතුරැ පත්‍ර  Submit කළ පසුව මොනම හේතුවක් නිසාවත් ඔබගේ පිළිතුරැ පත්‍රවල කිසිදු අකුරකවත් වෙනසක් සිදු නොකරන්න. කවරාකාරයකින්වත් පිළිතුරැ පත්‍රවලට කරැණූ ඒකතු කිරීමක්, අඩු කිරීමක් හෝ සංශෝධන කිරීමක් කර තිබුනොත් ඔබගේ පිළිතුරැ පත්‍රයට ලබා දෙන උපරීම සාමාර්ථය සාමාන්‍ය සාමාර්ථයක් (Simple pass – S) බවට පත් වනු ඇත.
  • විභාගය අවසන් වු පසු ඒළඹෙන පළමු වැඩකරන දිනයේම ලියාපදිංචි තැපැලෙන් හෝ Courier Service ඒකක් මගින් පිළිතුරැ පත්‍ර සියල්ල තැපල් කර ඒවිය යුතු ය. ()
  • ප්‍රශ්ණ සමගම ඇති Link මගින් ඔබගේ පිළිතුරැ ආයතනයට ලැබි ඇත්දැයි තහවුරැ කර ගත හැක.
  • if you want to deliver any document contact promtxp. Thy will come to your location and deliver within two day to our institute. click here to contact them. When you handover  you have to pay for your parcels .

ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – ලිඛිත විභාගය

විභාගය අතරතුර ඔබට යම් ගැටලුවක් ඇත්නම් 0727573044 අකයට whatsapp පණිවිඩයක් (SMS) එවන්න.

අන්තර්ජාලය හරහා සජීවිව ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරැ සැපයමේදී විභාගය නුහුරැ අත්දැකීමක් විය හැකි නිසා File upload කිිිිිිිරීමේදී සහන කාලයක් ලබා  දුනි. නමුත් සෙසූ ප්‍රශ්ණ පත්‍රවලදී නියමිත වේලාව අවසන් වුු පසු සහන කාලයක් ලෙස ලබා දෙන්නේ විනාඩි 15 ක කාලයක් පමණි. ඉන් පසුව upload කරන file සැලකෙන්නේ ප්‍රමාද වී යොමුකරන පිළිතුරැ ලෙස ය. ඒවිට යම් ලකුණු ප්‍රමාණයක් අහිමි වනු ඇත.

වෙනත් අයගේ පිළිතුරැ පත්‍ර පිටපත් කර ඇති බව පිළිතුරැ පත්‍ර පරීක්ෂාවේදී පෙනී ගියහොත් දෙදෙනාගේ ම විභාගය  අවලංගු වනු ඇත.

Click on the refresh button if you can’t open Question Paper 

පළමු ශ්‍රේණිය ( පැය 02 කි) – 2021.03.06  පෙ. ව. 10.00 ට මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.     

දෙවන ශ්‍රේණිය ( පැය 02 කි) – 2021.03.06 – ප. ව. 02.00 මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.     

තුන්වන ශේණිය ( පැය 02 කි) – 2021.03.07 – පෙ. ව. 8.30 මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.     

හතරවන ශ්‍රේණිය ( පැය 02 කි) – 2021.03.07 – පෙ. ව. 11.00 ට මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.     

පස්වන ශ්‍රේණිය ( පැය 02 කි) – 2021.03.07 – ප. ව. 2.30 ට මෙම Link ඒක මත Click කර ප්‍රශ්ණ පත්‍රය ලබාගත හැක.     

පළමු ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න. 

දෙවන ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.

තූන්වන ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.

හතරවන ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.

පස්වන ශේ්‍ණිය විෂයෙහි පිළිතුරු පත්‍ර ආයතනයට ලැබී ඇත්දැයි දැනගැනීම සදහා මෙම Link ඒක මත කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>