Diploma Awarding Ceremony – 2022

දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හදාරණ ලද සිසුවියන්ගේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2022 මැයි මස 30 වන සදුදා දින පෙ.ව. 10.00 සිට කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්න්ත්‍රණ ශාලාවේදී පැවැතවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත. 

ඩිප්ලෝමා උත්සවයට සහභාගි වන සිසු සිසුවියන්ට අවශ්‍ය මගපෙන්වීම් හා උපදෙස් සියල්ල සදහන් කරන්නේ මෙම වෙබ් පිටුව හරහා පමණි. නැවත වෙනම ඔවුනට ලිඛිතව දැනුවත් කිරීම් සිදු නොකරයි. එබැවින් නිරන්තරයෙන් මෙම පිටුව පිළිබදව විමසිලිමත්ව සිටින ලෙස ඉල්ලා සිටිමි. මෙහි ඇති සෑම උපදෙස් පත්‍රකාවක්ම කියවා පැහැදිලිව තේරුම් ගෙන අවශ්‍ය උපදෙස් අනුව ඩිප්ලෝමා උත්සවයට සහභාගිවීමට සුදානම් වන ලෙස ඉල්ලා සිටිමි.

ඩිප්ලෝමා උත්සවය සදහා වන ගාස්තු ගෙවන ලද සියළු දෙනා සම්බන්ධ කර  WhatsApp Group  එකක්හ සාදා ඇත. අවශ්‍ය මගපෙන්වීම් ඒ හරහා නිරන්තරයෙන් ලබා දෙයි. ඔබව එම WhatsApp Group එකට සම්බන්ධ කර නොමැති නම්  0727573044 වෙත WhatsApp පණිවිඩයක් එවන්න.

 

01. ඩිප්ලෝමා උත්සවයට සහභාගීවීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් වෙනුවෙන්  නිකුත් කළ උපදෙස් පත්‍රිකාවට පිවිසීමට මෙම අකුරු මත click කරන්න

02. ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගිවීමට ලියාපදිංචිවීම සදහා මෙම අකුරු මත click කරන්න.

03. ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගිවීමට ලියාපදිංචි වූ සිසුන් පිලිබද විස්තර දැන ගැනිම සදහා මෙම අකුරු මත click කරන්න

04. ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට මෙතෙක් ලියාපදිංචි නොවූ සිසුන් සදහා කෙරෙන අවසන් දැනුම් දීමට පිවිසීමට මෙම අකුරු මත click කරන්න

05. ඩිප්ලෝමා උත්සවයට ලියාපදිංචි වූ සිසුන් සදහා දැනුවත් කිරීමේ ලිපිය

06. ඡායා රූප වලට අදාළ විස්තර ඇතුලත් ලිපිය

07. ඡායා රූප ගැනීම සදහා ලියාපදිංචි වීමේ අයදුම් පත 

08. ඩිප්ලෝමා උත්සවයේදි පිදෙන සමරු පොතට ඍජුවම ඔබගේ නිර්මාණ ඇතුළු කරන්න

09 ඩිප්ලෝමා උත්සවයේදී පැළදීම සදහා ලෝගුව ඔබගේ නිවසට එවීමට මෙම අකුරු මත Click කර ඔබගේ නම, ලිපිනය, දුරකථන අංක නිවරදි දැයි පරීක්ෂා කර බලා Confirm යන්න ටයිප් කර නිවරදි බව සනාථ කරන්න. එසේ සනාථ කළ අයට පමණක් එවනු ලැබේ.