ECCD Part I Examination – 2019 November
PART – II EXAM RESULTS – 2020 January / February
මුල් ළමාවිය රැකවරණ්ය හා සංවර්ධනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාවේ අවසාන විභාගය 2020 ජනවාරී/පෙබරවාරී සි වල පෙනී සිටි සිසු සිසුවියන්ගේ ප්රතිඵල ලේඛනය ඉහත දක්වා ඇත. කොරෝණා වෛරස් තත්වය නිසා කල් දැමීමට සිදු වූ ප්රායෝගික ගුරැ පූහුණු පරීක්ෂනය හා 2020 අගෝ්ස්තු මස පැවැත්වීමට සැලසුම් කර ඇත. ඔබ තමව පර්යේණ නිබන්ධය සම්පුර්ණ කර නොමැති නම නයේ නිම කරන්න.