ජාතියන්තර වශයෙන් වැදගත් දිනයන්
ජනවාරි මාසයජනවාරි 04 – ලෝක බ්‍රේල් දිනයජනවාරි 26 – ජාත්‍යන්තර රේගු දිනයජනවාරි 27 – සමූලඝාතනවලින් මියගියවුන් සැමරීමේ ජාත්‍යන්තර දිනය – (යුදෙව් මහා සංහාරයේ වින්දිතයන් පිළිබඳ මතකය සැමරීම සඳහා වූ ජාත්‍යන්තරදිනය)ජනවාරි 28 – දත්ත සුරක්ෂිතතා දිනයජනවාරි 30 හෝ එදිනට ආසන්න ඉරිදා දිනය – ලෝක ලාදුරු දිනයසෑම වසරකම ජනවාරි මාසයේ තුන්වැනි සතියේ ඉරිදා දිනය – ලෝක ආගමික […]
Protected: 2022 March Dip in ECCD – Batch Details
There is no excerpt because this is a protected post.
Diploma in ECCD – 2021 September Batch
Special Revision Examination – 2022 January
දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ ගුරු සිසුවියන් සදහා ඩිප්ලෝමා ප්රදානෝත්සවය 2022 වසරේ මුල් මාස කිහිපය තුළ පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. ඩිප්ලෝමා සහතික ලබා ගැනීම සදහා සියලු විෂයයන් සමත් වීම අනිවාර්්‍යය අවශ්‍යතාවයකි. 2020 මාර්තු මුල සිට පැවැති කොරෝනා ව්‍යවසනය හේතුවෙන් පාඨමාලාව සම්පූර්ණ කර ගැනීමට […]